Thanks Malbaba!niyamai kollo niyamai maxza
machan music kiyanneth mage life eke part ekak machan
maxza widiata wede karagena yanawa
comment ekak demme nethu unata subcrib karala thibbe meka
maxza maxza digatama karagena yamu ekenma

මේ ගීතයේ මුල් පාඩම මම කලින් දාලා තියෙන්නේ.අද ඉගෙන ගන්න යන්නේ ගීතයේ මැද යන ගිටාර් වාදන කොටසයි(interlude).Interlude එක පටන් ගන්නේ E minor chord එකේ.
Comments ekak deela yanna amathaka karanna epa.Prashna tiyenawanam ahanna![]()

ok ayyaමේකේ counter parts ටිකත් පුළුවන් වේලාවක දාන්න. අධ්‍යාපන කටයුතු මැද ඔබ කරන සමාජ මෙහෙවර අතිමහත්ග අළුත් අයට ගොඩක් ප්‍රයෝජවත් වෙනවා මේවා.![]()

Thanks chooty malliniyamayi machan.mamath kaalayak band ekaka guitarist kenek widiyata hitiya,

ඔන්න අද රිදම් ගිටාර් පාඩමක් .අද උගන්නන්න යන්නේ මම නෙවෙයි.මේ ඉන්නේ මගේ යාලුවෙක් David Sawlonකියලා.අපි youtube එකෙන් යාලු වුනේ.David පොරොන්දු වුනා මගේ site එකට ගිටාර් පාඩම් ටිකක් කරන්න.මේ තියෙන්නේ පලවෙනි පාඩම.මේ පාඩමේ භාවිතා වෙන chords ටික පහල පෙන්නල දීල තියෙනව.Chords වල නම් ගැන බය වෙන්න එපා.extended and added chords හදාගන්න හැටි මම වෙන පාඩමකින් කියල දෙන්නම් දැනට David පෙන්නල දෙන විදියට play කරන්න.
G major
![]()
C add9
![]()
E minor
![]()
D6th add9/F#
![]()
Oya maxxa kollekne .....ela ah...thank u very much...david lokka mara porak ne......

niyamayi machan.mamath kaalayak band ekaka guitarist kenek widiyata hitiya,
මචන් strumming pattern ගැන පොඩි ලෙසන් එකක් දාපන්කෝ. G 4/4,A 3/4, 8/6
වගේ ඒව මම දැක්කා ඔය ලෙසන්ස් වල.පොඩ්ඩක් ඕක කියල දෙනවනම් ලොකු දෙයක්...දිගටම කරන් යමු.
Thanksමචන් වැඩේ නම් නියමයි..මමත් ගිටාර් එකක් අරන් සෙට් උනා..මචන් strumming pattern ගැන පොඩි ලෙසන් එකක් දාපන්කෝ. G 4/4,A 3/4, 8/6
වගේ ඒව මම දැක්කා ඔය ලෙසන්ස් වල.පොඩ්ඩක් ඕක කියල දෙනවනම් ලොකු දෙයක්...දිගටම කරන් යමු.
![]()
Rep+