Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඔන්න අද රිදම් ගිටාර් පාඩමක් .අද උගන්නන්න යන්නේ මම නෙවෙයි.මේ ඉන්නේ මගේ යාලුවෙක් David Sawlonකියලා.අපි youtube එකෙන් යාලු වුනේ.David පොරොන්දු වුනා මගේ site එකට ගිටාර් පාඩම් ටිකක් කරන්න.මේ තියෙන්නේ පලවෙනි පාඩම.මේ පාඩමේ භාවිතා වෙන chords ටික පහල පෙන්නල දීල තියෙනව.Chords වල නම් ගැන බය වෙන්න එපා.extended and added chords හදාගන්න හැටි මම වෙන පාඩමකින් කියල දෙන්නම් දැනට David පෙන්නල දෙන විදියට play කරන්න.​

    G major
    G+major+2.PNG

    C add9
    Cadd9.PNG

    E minor
    E+minor.PNG

    D6th add9/F#
    D6thadd9.PNG

    me lesson eka gana kattiya mokada hitanne?
     
    Last edited:
    • Like
    Reactions: Mal Baba

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේ ගීතයේ මුල් පාඩම මම කලින් දාලා තියෙන්නේ.අද ඉගෙන ගන්න යන්නේ ගීතයේ මැද යන ගිටාර් වාදන කොටසයි(interlude).Interlude එක පටන් ගන්නේ E minor chord එකේ.

    Comments ekak deela yanna amathaka karanna epa.Prashna tiyenawanam ahanna :D

    මේකේ counter parts ටිකත් ‍පුළුවන් වේලාවක දාන්න. අධ්‍යාපන කටයුතු මැද ඔබ කරන සමාජ මෙහෙවර අතිමහත්ග අළුත් අයට ගොඩක් ප්‍රයෝජවත් වෙනවා මේවා. :D
     
    • Like
    Reactions: Vinsaraguitar

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මේකේ counter parts ටිකත් ‍පුළුවන් වේලාවක දාන්න. අධ්‍යාපන කටයුතු මැද ඔබ කරන සමාජ මෙහෙවර අතිමහත්ග අළුත් අයට ගොඩක් ප්‍රයෝජවත් වෙනවා මේවා. :D
    ok ayya :D
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    ඔන්න අද රිදම් ගිටාර් පාඩමක් .අද උගන්නන්න යන්නේ මම නෙවෙයි.මේ ඉන්නේ මගේ යාලුවෙක් David Sawlonකියලා.අපි youtube එකෙන් යාලු වුනේ.David පොරොන්දු වුනා මගේ site එකට ගිටාර් පාඩම් ටිකක් කරන්න.මේ තියෙන්නේ පලවෙනි පාඩම.මේ පාඩමේ භාවිතා වෙන chords ටික පහල පෙන්නල දීල තියෙනව.Chords වල නම් ගැන බය වෙන්න එපා.extended and added chords හදාගන්න හැටි මම වෙන පාඩමකින් කියල දෙන්නම් දැනට David පෙන්නල දෙන විදියට play කරන්න.​

    G major
    G+major+2.PNG

    C add9
    Cadd9.PNG

    E minor
    E+minor.PNG

    D6th add9/F#
    D6thadd9.PNG

    Oya maxxa kollekne .....ela ah...thank u very much...david lokka mara porak ne......
     
    • Like
    Reactions: Vinsaraguitar

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මචන් වැඩේ නම් නියමයි..මමත් ගිටාර් එකක් අරන් සෙට් උනා..:yes: මචන් strumming pattern ගැන පොඩි ලෙසන් එකක් දාපන්කෝ. G 4/4,A 3/4, 8/6 :eek:වගේ ඒව මම දැක්කා ඔය ලෙසන්ස් වල.පොඩ්ඩක් ඕක කියල දෙනවනම් ලොකු දෙයක්...දිගටම කරන් යමු.:yes:

    Rep+
     
    Thanks