මේක අපේ feild එකට සම්බන්ධ පොඩි කතාවක්. repost එහෙම නම් සමාවෙන්න..!!
දතේ වේදනාව උහුලා ගන්නට බැරි වූ කිරිතේලිස් දන්ත වෛද්‍යවරයෙකු වෙත ගියේ හක්ක අල්ලාගෙනය. එතැන් සිට ඇති වූ දෙබස මෙසේය.
කිරිතේලිස් - අනේ බුදු මහත්තයෝ දත රිදෙනවා ඉන්ඩ බැරියෝ..!!!
දන්ත වෛද්‍යවරයා - කෝ බලන්න කොහෙද කියලා ඔය දත තියෙන්නේ..??
කිරිතේලිස් - අනේ බුදු මහත්තයෝ මගේ නං දත් තියෙන්නේ කටේ විතරයියියි......!!!

හුටා පරිජාලං-තුන් දෙනෙකුට තුවාලං කිව්වළු!!!!!
comments දුන්නට තුං හිතකවත් තරහක් නැහැ!!!