දත තියෙන තැන

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක අපේ feild එකට සම්බන්ධ පොඩි කතාවක්. repost එහෙම නම් සමාවෙන්න..!!

    දතේ වේදනාව උහුලා ගන්නට බැරි වූ කිරිතේලිස් දන්ත වෛද්‍යවරයෙකු වෙත ගියේ හක්ක අල්ලාගෙනය. එතැන් සිට ඇති වූ දෙබස මෙසේය.

    කිරිතේලිස් - අනේ බුදු මහත්තයෝ දත රිදෙනවා ඉන්ඩ බැරියෝ..!!!

    දන්ත වෛද්‍යවරයා - කෝ බලන්න කොහෙද කියලා ඔය දත තියෙන්නේ..??

    කිරිතේලිස් - අනේ බුදු මහත්තයෝ මගේ නං දත් තියෙන්නේ කටේ විතරයියියි......!!!
    :shocked::shocked::lol::lol:

    හුටා පරිජාලං-තුන් දෙනෙකුට තුවාලං කිව්වළු!!!!!:shocked:

    comments දුන්නට තුං හිතකවත් තරහක් නැහැ!!!
     
    • Like
    Reactions: chalirox

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hari hina................................hu.......................

    අපේ ජීවිතේ හුගක් හිනා යන අත්දැකීම් අඩුයි සහෝදරයා...වේදනාවෙන් ඉන්න මිනිස්සු ම handle නේ කරන්න වෙන්නේ...!!!:(
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    00020468.gif