How Love Stories Starts an Ends

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    200lol.jpg


    Repost නම් ෆට්ට Sorry වෙන්න ඔනේ......:shocked::shocked:
    බලලා තියෙන කට්ටිය ආයෙත් ඇවිත් බලලා යන්න....බලපු නැති කට්ටිය හොඳට
    බලලා යන්න...:lol::lol: අමතක කරන්නෙ නැතිව දෙගොල්ලොන්ම Rep & Comments දීලත් යන්න හොඳේ...;);)
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    :oo::lol: ඒත් අන්තිම පින්තූරෙ හොද නැ..ඇයි එහෙම කරන්නෙ..? :eek:

    ගැහැනු ජාතිය කරන දෙවල් වල හැටියට ඔහොම කරන එක එච්චර දෙයක්ද??? ලොල්:eek::eek:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ගැහැනු ජාතිය කරන දෙවල් වල හැටියට ඔහොම කරන එක එච්චර දෙයක්ද??? ලොල්:eek::eek:

    හැන්දක් උස්සගෙන ආවට මරන්න ඕනෙද?? :confused:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ♥-Aurora-♥;9729575 said:
    හැන්දක් උස්සගෙන ආවට මරන්න ඕනෙද?? :confused:

    ඔයට පෙන්නෙ හැන්ඳක් විතරයිනෙ.....
    නමුත් ඊට වඩා ඒවත් උස්සන් ආවොත් මොකද කරන්න කියන්නේ???:confused::confused:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,597
    1,543
    113
    බ්‍රහ්මචාරි පතන් ගැණු නොපතන්//////

    ඉතා වටිනා මන්ත්‍ර රාජයෙකි
    :lol::lol::lol::lol: