****තාප විදුලී බලාගාර****

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
****තාප විදුලී බලාගාර****

මේ ඊයේ පෙරෙහෙදා නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරේ විවෘත කලා කියලා හැමෝම දන්නවනේ.:yes::yes:
ඉතින් මම හිතුවා මේ ගල් අඟරු තාප විදුලි බලාගාරක මොකද වෙන්නේ කියලා සරලව කියලා දෙන්න.වෙනදා වගේම ඕනේ කෙනෙකුට තේරුම් ගන්න සරලම විදියටයි කියන්නේ.කට්ටියට මේවා ගැන interest එකක් තියෙනවා නම් කියවලම යන්න.:D:D

ලංකාවේ මීට කලින් විදුලිය නිෂ්පාදනය කරේ ප්‍රධාන වශයෙන් ජල විදුලි බලාගාර හා ඩීසල් විදුලි බලාගාර ආශ්‍රිතයෙන්.ඉතින් මේවායෙන් විදුලිය නිෂ්පාදනයට අධික වියදමක් යනවා.ලංකාව වගේ පුංචි රටකට න්‍යෂ්ටික බලාගාරයක් හදන්න අවසර හා වත්කමක් නැති නිසා ඊලඟට තියෙන ලාභම විදිය තමයි මේ ගල් අඟුරු මගින් විදුලිය නිෂ්පාදනය.

මේකෙදි සිද්ධ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.මම කටුවට රූප සටහනක් ඇන්ඳා වඩාත් පැහැදිලි වෙන්න.

thermal.jpg


ඉස්සෙල්ලම අපි ආනයනය කරන ගල් අඟුරු දහනය කරලා බොයිලේරුව රත්කරනවා.එතකොට ඒකෙ තියෙන ජලය 450°C ට විතර රත් වෙනවා.සාමාන්‍යයෙන් ජලය 100°C දී වාෂ්ප වෙනවා.ඒත් මෙතනදි යොදා ගන්න අධි පීඩනය නිසා ජලයේ තාපාංකය 450°C විතර ඉහල නගිනවා.පස්සෙ මේ වාෂ්ප Super Steam කරලා 480°C ට විතර රත් කරනවා.මේ විධියට රත් වෙච්ච වාෂ්ප විශාල Turbine එකක් හරහා යවනවා.ජල වාෂ්ප මෙච්චර ඉහල උෂ්ණත්වයකට ගන්නේ Turbine එක හරහා යද්දි ඒවා ජල බිංදු බවට පත්වීම වළක්වන්න, නැත්තම් මේ Turbine එකේ පෙති කඩලා යනවා.
Turbine එක හරහා යන වාෂ්ප එළියට එන්නේ 200°C පමණ උෂ්ණත්වයේ තියෙන වාෂ්ප විධියට.ඉතින් මේවා සිසිල් කර ගන්න ඕනේ.ඒකට ඉතින් තියෙන්නේ 30°C මුහුදු ජලය මේ වාෂ්ප හරහා යවලා මේ වාෂ්ප වල උෂ්ණත්වය 80°C කට පමණ බස්සන්න. හැබැයි මේ විධියට ජලයේ උෂ්ණත්වය බස්සද්දී අර යවන මුහුදු ජලය 36°C ට වඩා රත් වෙන්න දෙන්න පරිසර හිතකාමීන් තහනම් කරලයි තියෙන්නේ.:rolleyes::rolleyes:
ඒක නිසා මුහුදු ජලය ඉතා සීඝ්‍රයෙන් මේ වාෂ්ප හරහා යවන්න ඕනේ.ඇත්තටම මේ මුහුදු ජලය පොම්ප කරන පොම්ප වලට විදුලිය සපයන්න වෙනම පොඩි බලාගාරෙකුත් තියෙනවා.පස්සේ අර 80°C ට සිසිල් වෙච්ච ජලය නැවතත් අර බොයිලේරුව තුලට යවනවා.මේක චක්‍රීය ලෙස සිද්ධ වෙන දෙයක්.කෙනෙක්ට කියන්න පුලුවන් ආයේ බොයිලේරුවට දානවා නම් ඇයි වාෂ්ප 80°C ට සිසිල් කරන්නේ කියලා.ඒත් ඒක කියලා දෙන්න නම් Physics වල කෙල පැමිණි කෙනෙක්ම ඉන්න ඕනේ.

ඔන්න ඔය වගේ දෙයක් තමා ගල් අඟුරු බලා ගාරෙක සිද්ධ වෙන්නේ.නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරේ වුනත් අක්කර 8000ක පුරා විසිරුන දැවැන්ත ව්‍යාපෘතියක්.තව මේකේ සිද්ධ වෙන දේවල් ගොඩක් තියෙනවා, ඒත් ඉතින් කට්ටියට අවශ්‍යයම ටික තමයි මේ.



features_02.jpg


මේ ලිපිය ඔයාලට වැදගත් එකක් වෙයි කියලා මම හිතනවා.
කියවලා Rep+ එකක් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා
 

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මේක චක්‍රීය ලෙස සිද්ධ වෙන දෙයක්.කෙනෙක්ට කියන්න පුලුවන් ආයේ බොයිලේරුවට දානවා නම් ඇයි වාෂ්ප 80°C ට සිසිල් කරන්නේ කියලා.

    You have to draw this.

    400px-CarnotCycle1.png


    400px-Carnot_cycle_p-V_diagram.svg.png


    Remember area in PV curve is energy.
     

    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town
    You have to draw this.

    400px-CarnotCycle1.png


    400px-Carnot_cycle_p-V_diagram.svg.png


    Remember area in PV curve is energy.

    ඒත් මචං මේවා Explain කරන්න පුලුවන් වෙන්නේ කානෝ සයිකල්ස් වලින් කියලා තමයි මම නම් අහලා තියෙන්නේ.ඒවා නම් A/L's වලටත් නෑ...

    Thanks for the addition මචං :)
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ඒත් මචං මේවා Explain කරන්න පුලුවන් වෙන්නේ කානෝ සයිකල්ස් වලින් කියලා තමයි මම නම් අහලා තියෙන්නේ.ඒවා නම් A/L's වලටත් නෑ...

    Thanks for the addition මචං :)

    Actually this is the Carnot cycle.

    Come to do engineering. Then you can learn these stuffs. But you can see if temperature is kept constant there is no area in PV curve. That means no energy transfer.

    Code:
    http://en.wikipedia.org/wiki/Carnot_cycle
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ගොඩාක් වැදගත් theade එකක්. අර කිව්ව වගේ ඇයි ආපහු එන වතුර ටික 80 C කට අඩු කරන්නෙ ? (සමාවෙන්න මම physics කරල නෑ.)
    ක ටිකක් සරලව කියන්න බැරිද?
    11.gif
    11.gif
    11.gif
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    මහසෝනා;9729825 said:
    නොරිච්චෝලේ වැඩකරන්නේ නැහැ කියන්නේ ඇත්තද

    Kerawalapitiya eka neda weda natte?
     

    Similar threads