SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

shiwantha22

Member
Oct 15, 2006
90
2
0
38
Moratuwa
මචං මට විතරක් නෙවෙයි ශිවන්තටත් ‍වෙලානේ. ඇත්තට ම කලකිරෙනවා මචං මෙහෙම දේ වලට. වැරැද්දක් කරල නම් කමක් නැහැ.:(:( පින්!! මාව ගොඩ දැම්මට!!!:):):)

Tank U wewa!
:D:D:D
 

Wal Bada

Well-known member
  • සඬත් තරුත් නැති
    හිරුත් වැසී ඇති
    වනන්තරේ නැත තනියක්
    ඔබත් මමත් ඇති
    මටත් ඔබත් ඇති
    මිනිස් පුරේ ඇයි තනියක්

    වික්ටර් රත්නයකගේ මේ සින්දුව තියෙන කෙනෙක් දෙන්න
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සඬත් තරුත් නැති
    හිරුත් වැසී ඇති
    වනන්තරේ නැත තනියක්
    ඔබත් මමත් ඇති
    මටත් ඔබත් ඇති
    මිනිස් පුරේ ඇයි තනියක්

    වික්ටර් රත්නයකගේ මේ සින්දුව තියෙන කෙනෙක් දෙන්න

    Sandath Irath MP3 by Victor Ratnayake :D:D
     

    prabuddha1000

    Member
    Sep 6, 2007
    24
    0
    0
    machanla,, party ekaka daanna puluwan hoda lassana sindu tikak dennako..

    poddak beela punt ekak ganna welawata daanna puluwan sindu tikaknam maruuu
     

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    Sudupata Relwiyan

    අතිශය ම දුර්ලභ ගීතයක්. හොයල දෙන්න පුළුවන් නම් මහා පුණ්‍යකර්මයක්!! මම මේ ගීතය අවසන් වතාවට ඇහුවේ මම පේරාදෙණියේ ඉන්න දවස්වල, 1999 දී විතර, මහනුවර සේවයෙන්.
    සුදු පාට රැල් වියන් සැලී
    දෙපසින් පවන් සැලූ දිනේ
    නිසසංසල වී නුවන් පියා-යළි නොයෙන සේ.....
    සුදු මල් වඩම්-සෙවනේ රැදී ගියා ඔයා..
    සුදු පාට රැල් වියන් සැලේ.......
    මම හිතන්නේ ගායනා කරන්නේ ජාලිය බණ්ඩාර; හොයලා දෙන්න, හදවතේ ගැඹුරැම තැනට වදින ගීතයක්!!:confused:


    Jaliya Ranathunga - Sudupata Rel Wiyan
    http://www.mediafire.com/?bf43dcs1i0a0o4b
     
    • Like
    Reactions: SLSUN
    Status
    Not open for further replies.