Smokers Please

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    :shocked::growl::growl: මේ දැන්නම් උඹව රිපෝට් කරනවා ඇඩ්මින්ට. මේ අහිංසක අපිව බය කරනවා කියලා.:(:(

    ඉන්නකන්නේ බං මේ ඔක්කොම. :cool:

    :lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    sis:love::love:
    ekane me kattya baninne naththe:rofl:
    :lol::lol: ඒකනේ මම මේ බැලුවේ කෝ මාර සේනාව කියලා

    එයා කියපු ඔක්කොම ඇත්තනේ:yes::love: මම දැන් ඉඳලා නවත්තනවා

    මම සූස්ති නවත්තලා දැන් අවුරුද්දයි මාස 3ක් වෙනවා. ඒත් මේකෙ උන් නමකුත් හදලා සූස්තිකාරයා කියලා. යකෝ සිගා වලට සූස්ති කියනවනම් අවුලක් නෑ. මට ඇඬෙන්න වගේ:(:(
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :lol::lol: ඒකනේ මම මේ බැලුවේ කෝ මාර සේනාව කියලා

    එයා කියපු ඔක්කොම ඇත්තනේ:yes::love: මම දැන් ඉඳලා නවත්තනවා

    මම සූස්ති නවත්තලා දැන් අවුරුද්දයි මාස 3ක් වෙනවා. ඒත් මේකෙ උන් නමකුත් හදලා සූස්තිකාරයා කියලා. යකෝ සිගා වලට සූස්ති කියනවනම් අවුලක් නෑ. මට ඇඬෙන්න වගේ:(:(
    ට්‍රොජා අයිවි එහෙම බල්ලොන්ගේ Photo th දැම්මා මෙයාගේ පූසන්ගේ ත්‍රිඩ් එකේ:lol:
    නැ සිරාම කියපු කතාව නම් ඇත්ත තමා ...:cool:
    මමත් අවුරුද්දකටම දෙපාරයි මල් යූස් කරේ... ඉස්සර නම් දිනපතා....:D
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    :lol::lol: ඒකනේ මම මේ බැලුවේ කෝ මාර සේනාව කියලා

    එයා කියපු ඔක්කොම ඇත්තනේ:yes::love: මම දැන් ඉඳලා නවත්තනවා

    මම සූස්ති නවත්තලා දැන් අවුරුද්දයි මාස 3ක් වෙනවා. ඒත් මේකෙ උන් නමකුත් හදලා සූස්තිකාරයා කියලා. යකෝ සිගා වලට සූස්ති කියනවනම් අවුලක් නෑ. මට ඇඬෙන්න වගේ:(:(

    :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම යනවා ඔක්කොමට කිව්වේ. ගුඩ් නයිට්. ආයේ රෑ 3ට එනවා. ඉහි ඉහි
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උප්ස් මොකද වුනේ මේ ත්‍රෙඩ් එකට ඒක පාරටම?:eek: