

ඈයි ඩෝ...ado .....

ඈත්ත ඈත්ත... පවු බන්...ඔය පෙර කරපු පව් තමයි ගෙවන්නෙ....අපි ඒකෙන් ආදර්ශයක් ගන්න ඕන පව් නොකර ඉන්න
..හිනා වෙන්න එපා...

මචෝ ලඟක ඉදන් මගේ යාළුවෙක් කොන්ඩෙ පීරද්දී 'ටකස්' 'ටකස්' ගාලා සද්දයක් එනවලු!..
මොකද දන්නේ නැහැ නේ ද?
ඔබට අපේ රටේ එකක් සොයා ගැනීමට බැරි උනාද?



හපොයි.. බිපෙසි


මචෝ ලඟක ඉදන් මගේ යාළුවෙක් කොන්ඩෙ පීරද්දී 'ටකස්' 'ටකස්' ගාලා සද්දයක් එනවලු!..
මොකද දන්නේ නැහැ නේ ද?
ඔබට අපේ රටේ එකක් සොයා ගැනීමට බැරි උනාද?


මේක ලෙඩක් වෙන්න ඇති........
පව් නේද.........


;9717020 said:This is a disease called Sebaceous Horn. This is also known as cutaneous horn. This is a dermatological condition and can be removed in early stages. All these people in the images have not sought treatment, it seems
ලන්කාවෙ එකක් හෙව්වා.. ඒත් උඹේ ෆොටෝ එකක් නෑනෙ බන් මගෙ ලග...![]()

මෙන්න ආ..
![]()

ඉක්මනට වෙනස් කරගන්න ඔන.
.