me wageeee ekak hadagannee kohomadaa?

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
mataa mula idann me wage web ekak hadaganna hatyi kiyala denna ko hamonma :yes::yes:

lankamodel . info

pahadiliva tikakk kiyanadala yaluwanee. mama wadi danne na ekai :D:D:D:D
 
Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
Code:
[B]lankamodel . info[/B]

මේක සයිට් එකක් නෙමෙයි තොරණක් නේ..............:baffled::sorry:

කොහොම උනත් ඔයාට මොනව ගැනද දැන ගන්න ඕන................ :)
 
  • Like
Reactions: vihangaboy

vihangaboy

Member
Dec 9, 2010
421
12
0
Code:
[B]lankamodel . info[/B]

මේක සයිට් එකක් නෙමෙයි තොරණක් නේ..............:baffled::sorry:

කොහොම උනත් ඔයාට මොනව ගැනද දැන ගන්න ඕන................ :)

ane yaluwo mata danagnna one me site eke temp eka haduwe mokenda?

meke api host karala new post (e kiyanne aluth dewal nawatha danakota) danakota api aye ara hosting ekata up karapu serama index file host karanna oneda?

example ekak widihata Wordpress gannako eke api post danakota nawatha nawatha mulu site ekama host karanna one naha ne.

kohoma namut mata me wage ekak mula idan karana widiha oyaa danna widihata hari kiyanna. help ekata avata rep...........
 
meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    SLA-tortured teacher dies in Jaffna hospital
    [TamilNet, Monday, 28 March 2011, 11:25 GMT]
    28-year-old Sampanthan Sakthitharan a male teacher at Chaavakachcheari Hindu College, who was severely tortured by the occupying Sri Lanka Army in Jaffna at Thirunelveali on 15 March and dumped on the side of the road three hours later fought for his life at Jafna Teaching Hospital for 10 days with serious injuries in his head and finally succumbed to his injuries Saturday at Jaffna Teaching Hospital.

    Even any flimsy impulsive and verbal resistance shown to the arrogance of the occupiers will be returned with torture and death, is what the genocidal SL army is repeatedly demonstrating in the country of Eezham Tamils, residents in Jaffna said.

    Mr. Sakthitharan, a native of Kuppizhaan village in Valikaamam North was on his way back home from Jaffna city on 15 March in the evening when Sri Lanka Army soldiers manning a check-post at Thirunelveali stopped him and began harassing him. Mr. Sathitharan protested about the way he was being treated by the SLA soldiers and a quarrel ensued, residents in Thirunelveali said. When people in the neighbourhood flocked to the site, SLA intelligence squad dispersed the crowd saying there was nothing to worry. The teacher was then taken by the soldiers.

    Later, residents found the teacher dumped near the road with head injuries and beaten injuries throughout the body.

    Medical sources said Mr. Sakthitharan had been severely hit by batons in his head in addition to severe torture throughout the whole body.

    The occupying Sri Lanka Army has been harassing people of Jaffna, especially after 6:00 p.m. in the evenings following a terror campaign launched by Colombo to step up the militarisation of the Tamil country.

    Sometimes back, a mentally retarded person entered into argument at a checkpost in Thenmaraadchi was also met with similar fate as that of the one faced by the teacher who died on Saturday.
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ane yaluwo mata danagnna one me site eke temp eka haduwe mokenda?

    meke api host karala new post (e kiyanne aluth dewal nawatha danakota) danakota api aye ara hosting ekata up karapu serama index file host karanna oneda?

    example ekak widihata Wordpress gannako eke api post danakota nawatha nawatha mulu site ekama host karanna one naha ne.

    kohoma namut mata me wage ekak mula idan karana widiha oyaa danna widihata hari kiyanna. help ekata avata rep...........

    මේ වගේ සයිට් එකක ගොඩක් වෙලාවට admin panel එකක් තියනව.
    ඒනිසා ඔයාට admin panel එකෙන් full site එකම update කරන්න පුලුවන්..... :yes:
    ඉතින් ඒ නිසා ඔයාට ආයි හැම වෙලාවෙම site එක upload කරන්න වෙන්නේ නැ....:D
     
    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    මේ වගේ සයිට් එකක ගොඩක් වෙලාවට admin panel එකක් තියනව.
    ඒනිසා ඔයාට admin panel එකෙන් full site එකම update කරන්න පුලුවන්..... :yes:
    ඉතින් ඒ නිසා ඔයාට ආයි හැම වෙලාවෙම site එක upload කරන්න වෙන්නේ නැ....:D

    admin panel eka api host ganna thanin ne labenne???? :eek:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    admin panel eka api host ganna thanin ne labenne???? :eek:

    නැ මම හිතන්නේ ඔයාට ටිකක් විතර පැටලිලා වගේ....:sorry:

    මෙහෙමයි.... ඔයා ඔය කියන admin panel එකට කියන්නෙ sever cp panel එක කියල...:yes:
    එකෙන් කරන්නේ ඔයාගේ site එක host කරල තියන hosting sever එකේ setting හදාගන්න එක ..:yes:

    ඒ වගේම site එකට site එක ඇතුලෙම තියනව admin panel එකක්

    උදාහරණයක් විදියට මෙන්න මේ වගේ.....

    Code:
    www.yourdomain.com/admin
     
    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    meka thanikara HTML ne ban :)
    poddak dream weaver dannawa nam shape ;)

    drem viw dannawa yaluwo.

    mata danaganna one mama oya widihata site eka hadala host kara kiyannnako,
    aye mata oke update karanna one unama drem viw ekenmane update karanna one index page ehema? ehema karala aye hosting karana thanata update karana warayak warayak gane serama file host karanna oneda mulin kara wage.. :confused:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    drem viw dannawa yaluwo.

    mata danaganna one mama oya widihata site eka hadala host kara kiyannnako,
    aye mata oke update karanna one unama drem viw ekenmane update karanna one index page ehema? ehema karala aye hosting karana thanata update karana warayak warayak gane serama file host karanna oneda mulin kara wage.. :confused:

    ඒක වෙන්නේ මෙහෙමයි ඔයා update කරපු page එක කොහොමත් upload කරන්න වෙනවා...
    ඊට අමතරව ඔයාගේ CSS වගේ දේවල් update උනානම් ඒ page ටිකත් upload කරන්න වෙනවා...:baffled:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඒක වෙන්නේ මෙහෙමයි ඔයා update කරපු page එක කොහොමත් upload කරන්න වෙනවා...
    ඊට අමතරව ඔයාගේ CSS වගේ දේවල් update උනානම් ඒ page ටිකත් upload කරන්න වෙනවා...:baffled:

    menna goda uththare deela :)
     
    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    ඒක වෙන්නේ මෙහෙමයි ඔයා update කරපු page එක කොහොමත් upload කරන්න වෙනවා...
    ඊට අමතරව ඔයාගේ CSS වගේ දේවල් update උනානම් ඒ page ටිකත් upload කරන්න වෙනවා...:baffled:

    e kiyanne api home page eke hari (index) update ekak kaloth e file eka up karannama ona. :confused::confused: modayek wage prashna ahuwanam samawenna one........... mama danne na mewa ekai :sorry: mata dan pahadili...:yes:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    e kiyanne api home page eke hari (index) update ekak kaloth e file eka up karannama ona. :confused::confused: modayek wage prashna ahuwanam samawenna one........... mama danne na mewa ekai :sorry: mata dan pahadili...:yes:

    අන්න හරි :)

    එහෙම කියන්න එපා යාලුවා අපි කවුරුත් සියල්ල දත් අය නෙවෙයි... අපි හැමදාම හැම දෙයක්ම ඉගෙන ගනිමිනුයි ඉන්නේ... කවුරු හරි කෙනෙක් නොදන්න දෙයක් ඇහුවම දන්න කෙනෙක් ඒකට උත්තර දෙන එක තමයි වැදගත්.... ඒ ඇර අහන ප්‍රශ්ණය උගත්ද නූගත් ද කියන එක වැදගත් නැ....:)

    වැඩේ කරගෙන යන්න නොදන්න දෙයක් තියනවනම් අහන්න..... පුලුවන් විදියට උදව් කරන්නම්.............:yes:
     
    thank u machan... mata me wage kauruth school ekewath idala na :)