අන්න හරි
එහෙම කියන්න එපා යාලුවා අපි කවුරුත් සියල්ල දත් අය නෙවෙයි... අපි හැමදාම හැම දෙයක්ම ඉගෙන ගනිමිනුයි ඉන්නේ... කවුරු හරි කෙනෙක් නොදන්න දෙයක් ඇහුවම දන්න කෙනෙක් ඒකට උත්තර දෙන එක තමයි වැදගත්.... ඒ ඇර අහන ප්‍රශ්ණය උගත්ද නූගත් ද කියන එක වැදගත් නැ....
වැඩේ කරගෙන යන්න නොදන්න දෙයක් තියනවනම් අහන්න..... පුලුවන් විදියට උදව් කරන්නම්.............