Thank Mr.Rusel Arnold...

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Russel num hondai ara Ranjith karayata wada.. apooo epa wenawa aroo kiyana ewa ahan inna... oota tiyenne ekama wachana set ekak.. mun dakka oo me paara paththakata wela wadi wela innawa.:lol::lol::lol::lol::lol:
    Ara Cricket Extra eke Navjot Sidhu karayath maru. Pora patta talks danne anika mara cricket molayak tiyenawa.. talks abt good points :yes::yes::yes::yes:
    :lol::lol: eka thamai maath kiwwe. mata name eka mathaka nathuwa hitiye. kohomada ara English analyserta andenna dunnane talk eka.:lol::lol::lol:

    මැච් එක ඉවර වෙලා ස්ටාර් ක්‍රිකට් Philips Cricket Extra යද්දී ඉන්දියන් කාරයා ඇහුවා කෝ Englishmenල නැද්ද කියල. :rolleyes:
    මූ ඉදන් කියනවා. මෙච්චර වෙලා නං හිටියා. දැන් කාවවත් හොයාගන්නවත් නෑ කියල.:lol::lol::lol:
    එකේ හිටපු ඒසියන් ඇනලයිසර්ස්ල දෙන්නගෙන් එක්කෙනෙක් ගංගුලි.
    අනිකාගේ නම මට මතක නෑ.
    ඌ දුන්න ගිනි විසිවෙන ටෝක් එකක් English
    ඇනලයිසර්ට.:shocked::shocked::shocked::lol:
    Subcontinent Is The Best කියල.;)
    ඉතින් ඒකත් ඇත්ත.:yes:
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    Arnold is an OK guy.... He's gotta alot to improve...
    Roshan Abeysinghe is anyway the best English Commentator Sri Lanka ever produced
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    විස්තර විචාරය කරද්දි තමන්ගෙ රට වෙනුවෙන් දෙයක් කිව්වට කමක් නෑ
    අනෙක් රටවල් වලට ක්‍රීඩකයින්ට මුකුත් නොකියා :D

    Russel did a good job. I also heard the conversation between him and the English guy.
    :yes::D
     
    Jul 8, 2007
    1,138
    156
    0
    Melbourne
    uu wage ekek lankaaweth bihiwenna one.:yes:
    arooth ekka aragaththa nathi wenna.:lol::lol:katauththarath naa. :lol::lol:

    Samahara welawata num tikak wadi.... oo India walata hungak adinawa... Indian unata as a commentator/analyst he should be kinda unbiased.... but he's fun. Habai ooth ahagannawa hondata anith ungen..Tony and Tom Moody moowa eka dawasak bite kara... Sourav luth bite karanawa lol... monawa wunath Cricket Extra num maru programme eka!!! :yes::yes::yes::yes: