Thank Mr.Rusel Arnold...

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔව්. මැච් එක ඉවර වෙලා ස්ටාර් ක්‍රිකට් Philips Cricket Extra යද්දී ඉන්දියන් කාරයා ඇහුවා කෝ Englishmenල නැද්ද කියල. :rolleyes:
    මූ ඉදන් කියනවා. මෙච්චර වෙලා නං හිටියා. දැන් කාවවත් හොයාගන්නවත් නෑ කියල.:lol::lol::lol:
    එකේ හිටපු ඒසියන් ඇනලයිසර්ස්ල දෙන්නගෙන් එක්කෙනෙක් ගංගුලි.
    අනිකාගේ නම මට මතක නෑ.
    ඌ දුන්න ගිනි විසිවෙන ටෝක් එකක් English
    ඇනලයිසර්ට.:shocked::shocked::shocked::lol:
    Subcontinent Is The Best කියල.;)
    ඉතින් ඒකත් ඇත්ත.:yes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මට ඉංග්‍රිසි තේරේන්නේ නෑ, ප්‍රේමසර ඈපාසිංහ තමයි ලංකාවේ බිහිවෙච්ච හොඳම විචාරකයා:lol:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    mama dekala thiyana charterrrma Commentators la thamayi Bruce yardley nui RANJITH FERNANDO yi :angry:
    mathakada giya paara world cup eke england ekka gahapu match eke Ranjith fernando kathaa karapu widiya :angry: lankaawe welath...

    Russel Arnold e athin Maxxa
    11.gif
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඇයි රසල් මොකද්ද දුන්න ටෝල්ක් එක....?

    මට එච්චර මීටර් නැහැනේ....කවුරු හරි කියනවද?

    පුලුවන්නම් වීඩියෝ එකක් දාන්නෝ...:)

    යාහ්...රසල් හොඳයි...
    ඒත් ටිකක් නැචුරල් නැහැ...හිතල මතල කතා කරනවා කියලා තේරෙනවා...
    සමහර වෙලාවට එකම දේ කියන්නෙ...බෝරින් වෙලාවලුත් තියෙනවා...

    ඒත් කල් යද්දි තව හොඳ වෙයි...
    :)
     
    Sep 1, 2009
    2,359
    215
    0
    රසල් හොදයි...ඒත් ලංකාවෙ දේවල් ගැන එච්චර දැනීමක් නෑ...මේ ලගදි පල්ලෙකැලෙ මැච් එක වෙලාවෙ කවුද ඇහුව දලදා මාලිගාව පෙරහැර ගැන...මිනිහ උත්තර දුන්නෙ දෙවියන් වෙනුවෙන් පවත්වන උත්සවයක් කියල...රන්ජිත් ප්‍රනාන්දුත් ඔය වගේ තමයි..සැරයක් ටෝනි ග්‍රේග් ඌව බයිට් කරා ලංකාව වෙලත් ලංකාව ගැන දන්නෙ නෑ නෙ කියල...යාපනේ ඉපදිච්ච දෙමල එක්කෙනෙක් විදිහට රසල් ලංකාව වෙනුවෙන් කතා කරන හැටි නන් අගේ කරන්න ඕනෙ...ඒත් මං නන් හිතන්නෙ රට වෙනුවෙන් කතා කරන ඒ වගේම රටේ විස්තර ගැන ඕන එකක් කියන්න පුලුවන් හොදම හාදය තමයි රොශාන් අබේය් සිංහ...කොහේද් ..අයිසීසී එකෙන් ක්‍රිකට් ගහපු අයට විතරනෙ කොමෙන්ට් කරන්න චාන්ස් එක දීල තියෙන්නෙ..අර ඉන්දියාවෙ හර්ශ බෝග්ලෙ වගේ අයව මිස් උනෙ ඒකනෙ:D
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    ow bun anith padaththala haththa lankaawata kindy daaddi muu thama kohoma hari ape nambuwa beeranne randu karala
    he is a true srilankan
     
    Jul 8, 2007
    1,138
    156
    0
    Melbourne
    Russel num hondai ara Ranjith karayata wada.. apooo epa wenawa aroo kiyana ewa ahan inna... oota tiyenne ekama wachana set ekak.. mun dakka oo me paara paththakata wela wadi wela innawa.:lol::lol::lol::lol::lol:
    Ara Cricket Extra eke Navjot Sidhu karayath maru. Pora patta talks danne anika mara cricket molayak tiyenawa.. talks abt good points :yes::yes::yes::yes: