Russel num hondai ara Ranjith karayata wada.. apooo epa wenawa aroo kiyana ewa ahan inna... oota tiyenne ekama wachana set ekak.. mun dakka oo me paara paththakata wela wadi wela innawa.
Ara Cricket Extra eke Navjot Sidhu karayath maru. Pora patta talks danne anika mara cricket molayak tiyenawa.. talks abt good points![]()

eka thamai maath kiwwe. mata name eka mathaka nathuwa hitiye. kohomada ara English analyserta andenna dunnane talk eka.


මැච් එක ඉවර වෙලා ස්ටාර් ක්රිකට් Philips Cricket Extra යද්දී ඉන්දියන් කාරයා ඇහුවා කෝ Englishmenල නැද්ද කියල.
මූ ඉදන් කියනවා. මෙච්චර වෙලා නං හිටියා. දැන් කාවවත් හොයාගන්නවත් නෑ කියල.
එකේ හිටපු ඒසියන් ඇනලයිසර්ස්ල දෙන්නගෙන් එක්කෙනෙක් ගංගුලි.
අනිකාගේ නම මට මතක නෑ.
ඌ දුන්න ගිනි විසිවෙන ටෝක් එකක් English ඇනලයිසර්ට.
Subcontinent Is The Best කියල.
ඉතින් ඒකත් ඇත්ත.![]()




