Smokers Please

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොහොම මාරු වුනාද කියල හිතා ගන්න බරුව හිටියෙ :eek:
    dan hari.. :lol:
    :yes:
    :shocked: සැකසහිතයි මෙච්චර ඉක්මනට අල්ල ගත්තද
    11.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    බොරු නෙ කියන්නෙ..
    වීඩියෝස් ටික බැලුවෙත් නැ!!
    :eek:
    මේ මම :eek:දෙයියම්පා බැලුවා:D
    තව එක විඩියෝ එකක් ඉස්සට ටී.ඇන්. ඇල් එකේ ගියා, අම්මෝ ශ්වසන නාලය මිරිකලා ගන්නවා මොනාද ටිකක්:nerd::baffled:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඒක නිකන් බොරුද මන්දා.....:rolleyes:
    ඔය shahrukh khan ගේ එහෙම හොදට තියෙන්නේ..:eek:
    :lol: man eddi uba nawatthalane,danatama nawatthala wagene ban,:lol:
    උඹ පන්ඩිතයා වෙන්න නැතුව අරන් වරෙන් හරිද:lol:
    ඩ්‍රින්ක් එකට ස්මෝක් කරන එකනම් නවතන්නේ නැහැ..
    .ඒක ඉතින් වීකෙන්ඩ් විතරයිනේ:D
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඒක නිකන් බොරුද මන්දා.....:rolleyes:
    ඔය shahrukh khan ගේ එහෙම හොදට තියෙන්නේ..:eek:

    උඹ පන්ඩිතයා වෙන්න නැතුව අරන් වරෙන් හරිද:lol:
    ඩ්‍රින්ක් එකට ස්මෝක් කරන එකනම් නවතන්නේ නැහැ..
    .ඒක ඉතින් වීකෙන්ඩ් විතරයිනේ:D
    ah boddi biwwata awlak na,apith ehema kaalayak karanna baluwa:lol: