China launches Moon mission

NEWS1

Member
Mar 16, 2011
712
59
0
චීනයේ සද ජයගැනීමට සුදානම්
change2 රැගත් රොකටය චීනයේ Xichang අභ්‍යවකාශ මධ්‍යස්තානෙන් අද අභ්‍යවකාශ ගතවිය . රොකටය මුලින්ම සද වටා කක්ෂ ගතවෙන අතර ඉන්පසු රොකටයෙන් කුඩා චන්ද්‍රිකාවක් සද වටා යැවීමට නියමිතය.චන්ද්‍රිකාවට සදට ලගාවීමට දින 5 ක කාලයක් යන ඇති බවට ගණන් බලා ඇත .change2 ව්‍යාපෘතිය මගින් ප්‍රධාන තාක්ෂණික ක්‍රමෝපාය සහ සදුගේ තොරතුරු විමසා බැලීමට නියමිතවේ.මෙමෙ තොරතුරු සදට මිනිසෙකු සහිත යානා ගොඩ බැස්සවීමේ මෙහෙයුමට උපකාර කර ගැනීමට නියමිතය .
2nd_lunar_xlarge.jpeg
_49335520__49332045_010311835.jpg

චීනය පවසන්නේ ඊලග සද මෙහෙයුමේදී සද මත ගමන් කරවිය හැකි රෝවරයක් ගොඩ බැස්සවීමට සැලසුම් කර ඇත.ඉන් අනතුරුව පැමිණෙන සද මෙහෙයුමේදී මිනිසකු සද මත ගොඩ බැස්සවීමට සුදානම් වේ.මෙම change2 මුළින්ම සද මත 15km උසක කක්ෂයක රැදී සිටිමින් ඊලග සද මෙහෙයුමේදී ගොඩ බැසිය හැකි ස්ථාන සොයා බලනු ඇත.
මෙය චීනයේ දෙවන සද මෙහෙයුම වන අතර පළමු මෙහෙයුම 2007 වසරේදී දියත් කරන ලදී .2007 දී දියත් කරන ලද යානය මාස 16ක් අභ්‍යවකාශයේ රැදී සිටි අතර සද මතුපිටට කඩා වැටීමෙන් මෙය විනාශයට පත්විය.
china-lunar-probe-satellite,B-9-181845-13.jpg

චීනය මුළින්ම මිනිසෙකු අභ්‍යවකාශ ගත කරන ලද්දේ 2007 වර්ෂයේ වන අතර තවත් එවැනිම යානා දෙකක් අභ්‍යවකාශයට යවා ඇත.මෙලෙස තනිවම අභ්‍යවකාශය ජයගැනීමට හැකිව තිබෙන්නේ ලෝකයේ රටවල් 3 කට පමණි.ඒ චීනය ,රුසියාව සහ ඇමරිකාව පමණි. 2008 දී චීන අභ්‍යවකාශ ගාමියෙකු වන Zhai Zhigang අභ්‍යවකාශයේ ඇවිද ගිය අතර එය චීන ඉතිහාසයේ අභ්‍යවකාශ ගාමියෙකු අභ්‍යවකාශයේ ඇවිද ගිය ප්‍රථම අවස්ථාව ලෙසේ රන් අකුරෙන් සටහන් විය.ඔහු කැප්සුලයෙන් පිටත විනාඩි 15 ක් රැදී සිටමින් අභ්‍යවකාශයේ ඇවිද ගියේය.
0512-chinese-astronaut_full_600.jpg

විචාරකයින් පවසන්නේ ඉදිරිකාලයේදී චීනය අභ්‍යවකාශ නැවතුම් පොලක් පෘතුවියට ඉහලින් අභ්‍යවකාශයේ රැදවීමට සුදානම් වනබවයි.චීනය ඉදරියේදී සද ජයගතහොත් ඔවුන් ඇමරිකාවේ සුපිරි අභ්‍යවකාශ බලය සහ තාක්ෂණය අබිබවමින්
ඉදිරියට යනු ඇත .
Chinese-space.jpg

ඉදිරි දශකයේදී චීනය දශකය වනු ඇති බවට කිසිම සැකයක් නැත

news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
 
Last edited:

NEWS1

Member
Mar 16, 2011
712
59
0
China vala economy ekath Americavata vada hodata yanava..

ඇමරිකාව ලෝකේ වටේම තියෙන බාල්දි ඇගේ හලා ගන්නකොට
චීනය ලෝකේ වටේම සල්ලි රට ඇතුලට අද්ද ගන්නවා