ලංකාව අනිවාර්යෙන්ම දිනනවා

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    balapanko anthimata ara samaraweeraya gihilla uda panala Wikerts tka galopu hati..hariyata uu gahuwa wage shit mu ekka api next match ekka mehema gahuwoth aniwa kanawa ban


    ekak newai ban u 2 galewwa halparuwa.......... u hondai tic bola gahanna
     

    yoshita

    Member
    Feb 24, 2011
    145
    26
    0
    දිල්හාරා ප්‍රනාන්දුයි, හොඳ බැට්මන් කෙනෙක් ඕනී. මහේල ලොකු ගේම් වල ගූ වෙනවා
    :angry::angry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    mokada me THILAN SAMARAWEERA kiyana buruwa..
    bolekata gahaganna ba.. mokata team eke innawada mandanna..
    uu nathi presure ekak mawanawa methana...
    :growl::growl:

    සිරාවට ඕකට ගහලා පන්නන ඕන
    බෝලෙට ගහන්නත් බැහැ අතට එන බෝලයක් අල්ලගන්නත් බැහැ
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    දිල්හාරා ප්‍රනාන්දුයි, හොඳ බැට්මන් කෙනෙක් ඕනී. මහේල ලොකු ගේම් වල ගූ වෙනවා
    :angry::angry:

    දිල්හාර නෝබෝල් 100ක් විතර දාපුවාම ඔක්කොම හරි.. :lol: