Gaddafi government troops had raped her
ලිබියාවේ දේශහිතෛශීන් කාන්තාවන් දඩයමේ යයි.
ගඩාෆි ගේ හමුදා විසින් ඉමං අල් ඔබේදී නමැති තරුණිය දුෂණය කර ඇත. අය නීතිඩ්ඥයෙක් වන අතර ඇය දුෂණය වන අතර තුර බරපතල තුවාල ලබා ඇත .නමුත් ගඩාෆි ගේ ආණ්ඩුව මෙය එකහෙලා ප්‍රතික්ෂේප කරන අතර ඇයට එරෙහිව බොරු චෝදනා කල බවට නඩු පවරා ඇත.ලිබියාවේ දේශහිතෛශීන් කාන්තාවන් දඩයමේ යයි.
රටේ පවතින කලබල කාරී වාතාවරණයෙන් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් ගඩාෆි ගේ හමුදා කාන්තාවන් දුෂණය කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කර සිටි.
news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
