ElaKiri thread review center(ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක්)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මචං මගෙ ත්‍රඩ් ගැන මොකද කියන්නෙ........

    best ever sad song

    මාතෘකාව යෙදීම පැහැදිලි මදී..

    වීඩියෝ එකක් හා එයට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් පමණක් ඇතිනිසා ගීතය පිළිබඳ කෙටි විස්තරයක්,
    එහි සංගීත නිර්මාණය, lyrics සමඟ තිබුනානම් ඉතාම වටිනවා.

    අකුරු භාවිතය දුර්වලයි. size එක කුඩා ප්‍රමාණයක් භාවිතා කරන්න
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    Useful FACEBOOK symb creations!

    මාතෘකාව යොදාගැනීම දුර්වලයි, අන්තර්ගතය එමඟින් පැහැදිලිවනවා අඩුයි. Useful යන වචනය සමඟ ගැලපීමක් නෑ.

    හොඳ ත්‍රෙඩ් එකක්, එහෙත් ප්‍රතිචාර අඩුවීමට හේතු කිහිපයක් තිබෙනවා.

    ප්‍රධානව අන්තර්ගතව ඇති symb creations එක පැත්තකට වී නොතබා middle කර තැබුවා නම් හොඳින් පැහැදිලි වෙනවා.

    අවසානයේ ඇති Who are you? කොටස ත්‍රෙඩ් එකට අදාලද නැත්ද යන්න පැහැදිලි නෑ.

    ත්‍රෙඩ් එකක් දැමීමේදී ඒ පිළිබඳ තරමක් අධ්‍යනය කරන්න. අවම තරමේ post කිරීමට පෙර preview මඟින් නරඹා ඔබ ඒ පිළිබඳ සෑහීමට පත්වේදැයි සිතන්න.
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo

    ඔබතුමාගේ විචාරයට බොහෝම ස්තුතියි..
    එය ඉතා අගයකොට සලකමි..
    :yes: :yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බිහිරිවෙන්න පුලුවන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1051461

    ඉතා හොඳ ඒ වගේම කාලීන මාතෘකාවක්, මාතෘකාව යෙදීම හොඳයි.

    ගැලපෙන ලෙස එක් පින්තූරයක් පමණක් යොදා තිබෙනවා, එය හොඳයි.

    අකුරු භාවිතයේදී එකම ක්‍රමයෙන් තොරව වර්ණ ප්‍රමාණ වෙනස් කිරීමක් අවශ්‍යයි. විශේෂ ස්ථාන bold කිරීම වෙනත් වර්ණ යෙදීම මඟින් අදහස ග්‍රහණය පහසුවෙනවා.

    වචන භාවිතයත් තරමක් නිවැරදි විය යුතුයි. සරල කථාකරන ආකාරයේ වචන භාවිතය අඩුකරන්න.
     
    • Like
    Reactions: SLSUN

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    D_R_U_G_S ¯\(°_o)/¯

    පෙර විචාරයෙන් ගොඩක් දේවල් අධ්‍යනය කර තිබෙනවා, වැරදි රාශියක් මඟහරවාගෙන තිබෙනවා.

    තවත් පොඩි දේවල් ටිකක් තිබෙනවා,
    උපමාතෘකා හා විශේෂ වැකි වර්ණ ගැන්වීම හා ප්‍රමාණ වෙනස් කිරීම හොඳයි. එහෙත් සාමාන්‍ය විස්තර කිරීමේදී පළමු ඡේදය හා දෙවන ඡේදයේදී වෙනස් අකුරු වර්ග දෙකක් හා ප්‍රමාණ 2ක් තිබෙනවා.

    පිටුව middle කිරීමත් සලකා බලන්න, තවත් හොඳට ත්‍රෙඩ් සැකසීම කළහැකිවෙයි.
     
    මිගාර මචන් මේ ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක් දියන්කෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1062245

    Facebook,gmail ඕනම Password එකක් Hack කරමු

    මාතෘකාව යොදාගැනීම ඉතා හොඳයි, ආකර්ශණියයි.

    ත්‍රෙඩ් එක පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇති නිසා අදහස පැහැදිලි කිරීම ඉතා හොඳයි. පියවර වශයෙන් දක්වා තිබීමත් වටිනවා.

    අකුරු භාවිතයේදී පියවර වෙන් කිරීමට වෙනස් වර්ණයක් හෝ අකුරු ප්‍රමාණයක් යොදාගැනීමක් නෑ ඒ නිසා තරමක් අපැහැදිලි බවක් තියෙනවා.
    01,02, ලෙස අංක කිරීම් සඳහා හෝ වෙනස් වර්ණයක් තිබිය යුතුමයි.

    පින්තූර භාවිතයේදී screen shot ගැනීමට paint භාවිතා කර ඇති බව කියන්න පුළුවන්. එමඟින් අනවශ්‍ය සුදු පසුබිමක් එකතුවීම සිදුවෙනවා ඒ නිසා අපැහැදිලි බවක් ඇතිවෙනවා. Ashampoo Snap වැනි screen shot සඳහා විශේෂිත software එකක් භාවිතා කරන්න එමඟින් ඊතල මඟින් හැඳින්වීම් ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්.

    පින්තූර වල ඊතල මඟින් කර ඇති පැහැදිලි කිරීමද හොඳයි. ඒ නිසා අවශ්‍ය ස්ථාන නියමිත ලෙස පැහැදිලි වෙනවා.
     
    • Like
    Reactions: Chooty malli

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    Facebook,gmail ඕනම Password එකක් Hack කරමු

    මාතෘකාව යොදාගැනීම ඉතා හොඳයි, ආකර්ශණියයි.

    ත්‍රෙඩ් එක පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇති නිසා අදහස පැහැදිලි කිරීම ඉතා හොඳයි. පියවර වශයෙන් දක්වා තිබීමත් වටිනවා.

    අකුරු භාවිතයේදී පියවර වෙන් කිරීමට වෙනස් වර්ණයක් හෝ අකුරු ප්‍රමාණයක් යොදාගැනීමක් නෑ ඒ නිසා තරමක් අපැහැදිලි බවක් තියෙනවා.
    01,02, ලෙස අංක කිරීම් සඳහා හෝ වෙනස් වර්ණයක් තිබිය යුතුමයි.

    පින්තූර භාවිතයේදී screen shot ගැනීමට paint භාවිතා කර ඇති බව කියන්න පුළුවන්. එමඟින් අනවශ්‍ය සුදු පසුබිමක් එකතුවීම සිදුවෙනවා ඒ නිසා අපැහැදිලි බවක් ඇතිවෙනවා. Ashampoo Snap වැනි screen shot සඳහා විශේෂිත software එකක් භාවිතා කරන්න එමඟින් ඊතල මඟින් හැඳින්වීම් ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්.

    පින්තූර වල ඊතල මඟින් කර ඇති පැහැදිලි කිරීමද හොඳයි. ඒ නිසා අවශ්‍ය ස්ථාන නියමිත ලෙස පැහැදිලි වෙනවා.

    Elakiri
    ++++++++

    :):):):):)
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    D_R_U_G_S ¯\(°_o)/¯

    පෙර විචාරයෙන් ගොඩක් දේවල් අධ්‍යනය කර තිබෙනවා, වැරදි රාශියක් මඟහරවාගෙන තිබෙනවා.

    තවත් පොඩි දේවල් ටිකක් තිබෙනවා,
    උපමාතෘකා හා විශේෂ වැකි වර්ණ ගැන්වීම හා ප්‍රමාණ වෙනස් කිරීම හොඳයි. එහෙත් සාමාන්‍ය විස්තර කිරීමේදී පළමු ඡේදය හා දෙවන ඡේදයේදී වෙනස් අකුරු වර්ග දෙකක් හා ප්‍රමාණ 2ක් තිබෙනවා.

    පිටුව middle කිරීමත් සලකා බලන්න, තවත් හොඳට ත්‍රෙඩ් සැකසීම කළහැකිවෙයි.

    බොහෝම ස්තුතියි සහෝදරයා... ගොඩාක් වටින අදහස් ටිකක්!!!! :yes: :rolleyes:
     
    SLSUN

    Member
    ඉතා හොඳ ඒ වගේම කාලීන මාතෘකාවක්, මාතෘකාව යෙදීම හොඳයි.

    ගැලපෙන ලෙස එක් පින්තූරයක් පමණක් යොදා තිබෙනවා, එය හොඳයි.

    අකුරු භාවිතයේදී එකම ක්‍රමයෙන් තොරව වර්ණ ප්‍රමාණ වෙනස් කිරීමක් අවශ්‍යයි. විශේෂ ස්ථාන bold කිරීම වෙනත් වර්ණ යෙදීම මඟින් අදහස ග්‍රහණය පහසුවෙනවා.

    වචන භාවිතයත් තරමක් නිවැරදි විය යුතුයි. සරල කථාකරන ආකාරයේ වචන භාවිතය අඩුකරන්න.
    thanks bro:):):)