Facebook,gmail ඕනම Password එකක් Hack කරමු
මාතෘකාව යොදාගැනීම ඉතා හොඳයි, ආකර්ශණියයි.
ත්‍රෙඩ් එක පිළිබඳ කෙටි හැඳින්වීමක් ඇති නිසා අදහස පැහැදිලි කිරීම ඉතා හොඳයි. පියවර වශයෙන් දක්වා තිබීමත් වටිනවා.
අකුරු භාවිතයේදී පියවර වෙන් කිරීමට වෙනස් වර්ණයක් හෝ අකුරු ප්‍රමාණයක් යොදාගැනීමක් නෑ ඒ නිසා තරමක් අපැහැදිලි බවක් තියෙනවා.
01,02, ලෙස අංක කිරීම් සඳහා හෝ වෙනස් වර්ණයක් තිබිය යුතුමයි.
පින්තූර භාවිතයේදී screen shot ගැනීමට paint භාවිතා කර ඇති බව කියන්න පුළුවන්. එමඟින් අනවශ්‍ය සුදු පසුබිමක් එකතුවීම සිදුවෙනවා ඒ නිසා අපැහැදිලි බවක් ඇතිවෙනවා. Ashampoo Snap වැනි screen shot සඳහා විශේෂිත software එකක් භාවිතා කරන්න එමඟින් ඊතල මඟින් හැඳින්වීම් ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්.
පින්තූර වල ඊතල මඟින් කර ඇති පැහැදිලි කිරීමද හොඳයි. ඒ නිසා අවශ්‍ය ස්ථාන නියමිත ලෙස පැහැදිලි වෙනවා.