Randiv replaces injured Mathews in Sri Lanka squad

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අනේ මන්ද බන් මේව කල්පන කරල ඔලුවත් රිදෙනව...එකෙක් දානව කේන්දර වලට අනුව අපි හෙට පරදිනව කියල.තව එකෙක් දානව මැතිවුස් සෙල්ලම් කරන්නෙ නෑ කියල..ඔලුව කොලොප්පන් වෙලා බන් ඉන්නෙ.....පැරදුනොත් නම් ඉදල වැඩක් නෑ.......:(:(:(
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    අනේ මන්ද බන් මේව කල්පන කරල ඔලුවත් රිදෙනව...එකෙක් දානව කේන්දර වලට අනුව අපි හෙට පරදිනව කියල.තව එකෙක් දානව මැතිවුස් සෙල්ලම් කරන්නෙ නෑ කියල..ඔලුව කොලොප්පන් වෙලා බන් ඉන්නෙ.....පැරදුනොත් නම් ඉදල වැඩක් නෑ.......:(:(:(
    anivaa,wena forum patthe gihilla iwarai,indian ewunge pada show balanna,dinana puluwan ban,eath me team eka tikak awul wenawa wage,matthews hitiyanam bayak na
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    kendara katha nam boru.giya parath pakistan dinanawa kiyalane kiwve india matchake.mama nam kiyanne mathews pace kenek nisa ayawa replace karanna ona allrounder pace kenek kiyalai.a kiyanne thisara hari vaas hari.mokada pacee kenek ain karala spinner kenek daane naha ne.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Tharanga
    Dilshan
    Sanga
    Mahela
    Samaraweera
    Perera
    Randiv
    Vaas
    Malinga
    Murali
    Herath

    hari yanne na machan

    spinersla 2k gahuwama hodatama athi, dilshantath bowel danna puluwan hinda Murali & suraj hodatama athi , fast bowel waling malinga , kula, tissara gahuwama athi
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    අනේ මන්ද බන් මේව කල්පන කරල ඔලුවත් රිදෙනව...එකෙක් දානව කේන්දර වලට අනුව අපි හෙට පරදිනව කියල.තව එකෙක් දානව මැතිවුස් සෙල්ලම් කරන්නෙ නෑ කියල..ඔලුව කොලොප්පන් වෙලා බන් ඉන්නෙ.....පැරදුනොත් නම් ඉදල වැඩක් නෑ.......:(:(:(

    ow ban matath ada ra ninda yanne na me yana widiyata :(:(:(