Fuel price goes UP uP!!!

sesara

Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    Diesel increase by Rs.3
    Super Diesel increase by Rs.10
    Petrol increase by Rs.10




    put a comment!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ලංකාවේ ඉන්ධන නැත එම නිසා ඒවා මිලදී ගන්නේ පිටිනි. , මැදපෙරදිග පවතින අර්බුධය හේතුකොට ගෙන මේවා සීග්‍රයෙන් ඉහල නගිමින් පවතී. බලන්න පහත සටහන් ,

    APRIL 1, 2011, 3:57 P.M. ET

    #
    OIL FUTURES:Crude Settles At $107.94/Bbl; New 2-1/2 Year High

    Code:
    http://online.wsj.com/article/BT-CO-20110401-712900.html

    #
    Oil prices are always experiencing a little fluctuation. In the past few years, there have quite a few sudden rises in oil prices with a subsequent fall in the stock market. The London Brent has shown a rise above the coveted $110 a barrel mark for the first time in February 2011 after 2008.

    Code:
    http://oil-price.net/en/articles/russian-crude-oil-middle-east.php

    Petrol price increase [ All News & Articles ]

    Code:
    http://www.google.lk/search?q=oil+prices&hl=en&biw=1024&bih=635&prmd=ivnsu&source=univ&tbs=nws:1&tbo=u&sa=X&ei=wfOWTa7jH8-zrAfsofyEDA&ved=0CF4QqAI


    දැන් මහින්දටනෙ උබල බනින්නේ , දැන් බැනපියව් ගොබ්බ ඔබාමට
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    :lol:
    lankawe anduwa thamai fuel welata tax dala thiyen ne

    tax ain karama gana adu karan na puluwan

    එතකොට රාජ්‍ය සේවක වැටුප් , සහනාධාර , ඔය වගේ ඒව ගෙවන්නේ උබද?? යකෝ රටේ ආදායමෙන් බොහොමයක් යනව 78 ඉදන් ගත්තු ණය ගෙවන්න. ටැක්ස් වලින් තමයි ඇදගෙන යන්නේ. තෙල් මෙහෙ වෙල් වල උනන්නෑනෙ , ඇමරිකාවටම කඩේ පලයන් ,එතකොට හරි..
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    එතකොට රාජ්‍ය සේවක වැටුප් , සහනාධාර , ඔය වගේ ඒව ගෙවන්නේ උබද?? යකෝ රටේ ආදායමෙන් බොහොමයක් යනව 78 ඉදන් ගත්තු ණය ගෙවන්න. ටැක්ස් වලින් තමයි ඇදගෙන යන්නේ. තෙල් මෙහෙ වෙල් වල උනන්නෑනෙ , ඇමරිකාවටම කඩේ පලයන් ,එතකොට හරි..
    dushanaya, nasthiya

    ewata gewan na tax wadiyen gahanawa