ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ නගියි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ නගියි

    ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ නගියි


    petrol_hike_killing-150x150.jpg



    Fuel prices up from midnight today


    Prices of petrol and diesel have been increased with effect from midnight today (April 01), says the Ceylon Petroleum Corporation. Accordingly 90 Octane petrol will be increased from Rs. 115 to Rs. 125 per litre while 95 Octane petrol will go up from Rs. 133 to Rs. 143 per litre. Auto diesel too will be increased by Rs. 3 per litre.


    ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ නගියි


    petrol_hike_killing-150x150.jpg


    අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 න් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 03 න් ද ඉහළ නැංවෙනු ඇති බව සඳහන්ය.


    241_p11220.jpg


    මෙම මිල ඉහළයාමත් සමග 90 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 115 සිට රුපියල් 125 දක්වා ද, 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 133 සිට රුපියල් 143 දක්වා ද ඉහළ නැංවෙනු ඇත.



    http://www.adaderana.lk/news.php?nid=12636

    http://www.adaderana.lk/sinhala/news.php?nid=15214


    පුලුවන් නම් කියපල්ලා මේකත් April 1st විහිලුවක් කියලා .........!! :yes::yes: :angry: :angry:


    සුභ අනාගතයක් ..........!! :P :P
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පෙට්‍රල් 10කින් ,ඇඩෙනවා. සුභම සුභ අනාගතයක් තමා:D
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අප්පටසිරි... කෙලියා නේද... ටැංකියට.... ලෝක කුසලාන උන්මාදේ අස්සේ තව මොන මොන තොවිල් නටයිද දන්නේ නැ. :confused:
     

    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    ලිබියාවට ගහපු එ උන්ගේ ****** ******..කියල වැඩක් නැ..අනේ අම්මප..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආසියාවේ ආශ්චර්ය
    දැන් චන්දෙ ඉව්රරයි නේ
    ලෝක වෙලදපොලේ නගින බහින කොට මේවයේ price නන්ගවන්න බස්සවන්න මෙච්චර බූරු මණ්ඩලයක් Maintain කරන්න onida:growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අප්පටසිරි... කෙලියා නේද... ටැංකියට.... ලෝක කුසලාන උන්මාදේ අස්සේ තව මොන මොන තොවිල් නටයිද දන්නේ නැ. :confused:

    :yes: Oya wadi karaa madi ban....... Thawa wadi karanna thibbee..... :D :P
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    හෙට උදේට මාධ්‍ය සාකච්චාවක් කැඳවලා මෙහම කියයි

    ඩිසල් පැට්‍රොල් වැඩි උනාට මොකද අපි යන්නේ පයින් නේ අනිත් එක පයින් යන එක ඇඟටත් හොඳ ව්‍යායාමයක්. ඔය පිටරටින් ගෙන තෙල් වලට අපේ රට ඉදිරියට යන ගමන නවත්තන්න බැහැ. අපි ආයෙත් පරණ විදිහට කරත්තෙන් යමු.