ඉන්දියාව කුසලානෙ දින්නත් ඉන්දියාවෙ ක්‍රිකට් බලන ඉන්දියන් කාරයො එක්ක බලද්දී ලංකාවේ ක්‍රිකට් බලන
අපි හොද වෙන්නේ කොහොමද
මොකද අපේ කොල්ලො පැරදුණාම අපේ කොල්ලන්ගෙ ගෙවල් ගිනි තියලා ගල් ගහලා කට්ටියගේ පින්තූර ගිනිතියලා අපේ කොලන්ට අපහාස නොකරන නිසා
එතකොට මැච් එක පැරදීගෙන එනකොට පිට්ටනියට වතුර බෝතල් කාපු ඇපල් කෑලි ගහලා පිට්ටනිය ගිනි තියලා පිස්සු කෙලින්නෙ නෑ
අපේ කොල්ලො දිනයි කියලා අපේ නිලියො හෙලුව පෙන්නනව කියල විලි ලැජ්ජ නැති වැඩ නොකරපු නිසා
ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වල මාසසිකත්වය කඩන්න අපේ මාධ්‍ය වලින් මඩ ප්‍රචාර නොගෙනියපු නිසා
අපි නරකද
මොනා උනත් අපේ අනුශූරයන්ට අපි සුභ පතමු
රටවල් ගාණක් පරද්දා කෙළිබිම ජය කෙහෙලි නංවල අද මෙතනට ආවට
ඉන්දියාවටත් ඉතින් දුකෙන් උනත් අපි සුභ පතමු
මේ ජයග්‍රහණය ඉදිරියටත් තියගන්න ලැබේවා කියලා
Lions Back 2 Sri Lanka Special Post
Last edited:



