Ei Api Hoda

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඉන්දියාව කුසලානෙ දින්නත් ඉන්දියාවෙ ක්‍රිකට් බලන ඉන්දියන් කාරයො එක්ක බලද්දී ලංකාවේ ක්‍රිකට් බලන
    අපි
    හොද වෙන්නේ කොහොමද



    Cricket%2Bfans%2Bburn%2Bposters%2Bof%2Bthe%2BIndian%2Bcricket%2Bteam%2Bas%2Ba%2Bform%2Bof%2Bprotest%2Bin%2BAllahabad%2Bon%2BSaturday.%2B%28AP%2BPhoto%29.jpg


    මොකද අපේ කොල්ලො පැරදුණාම අපේ කොල්ලන්ගෙ ගෙවල් ගිනි තියලා ගල් ගහලා කට්ටියගේ පින්තූර ගිනිතියලා අපේ කොලන්ට අපහාස නොකරන නිසා

    icc+1996.jpeg


    එතකොට මැච් එක පැරදීගෙන එනකොට පිට්ටනියට වතුර බෝතල් කාපු ඇපල් කෑලි ගහලා පිට්ටනිය ගිනි තියලා පිස්සු කෙලින්නෙ නෑ

    Poonam_Pandey_nude.jpg


    අපේ කොල්ලො දිනයි කියලා අපේ නිලියො හෙලුව පෙන්නනව කියල විලි ලැජ්ජ නැති වැඩ නොකරපු නිසා

    ndtv.gif


    ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වල මාසසිකත්වය කඩන්න අපේ මාධ්‍ය වලින් මඩ ප්‍රචාර නොගෙනියපු නිසා

    අපි නරකද

    asia-cup.gif


    මොනා උනත් අපේ අනුශූරයන්ට අපි සුභ පතමු
    රටවල් ගාණක් පරද්දා කෙළිබිම ජය කෙහෙලි නංවල අද මෙතනට ආවට


    india-team-group-photo.jpg


    ඉන්දියාවටත් ඉතින් දුකෙන් උනත් අපි සුභ පතමු
    මේ ජයග්‍රහණය ඉදිරියටත් තියගන්න ලැබේවා කියලා




     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    What to do......!! :(

    Ara Randiv karaya daapu hama ekatama indian karayo panna panna gahuwaa.... :angry:

    Maha ekath gihin.... giya thana ape team eka ekko paradinawa, nathnam, noolen berenawaa..... Galle Face ekata wela match eka baluwa nam ewarai ran gojaa..... :P :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    What to do......!! :(

    Ara Randiv karaya daapu hama ekatama indian karayo panna panna gahuwaa.... :angry:

    Maha ekath gihin.... giya thana ape team eka ekko paradinawa, nathnam, noolen berenawaa..... Galle Face ekata wela match eka baluwa nam ewarai ran gojaa..... :P :lol:

    Mansta Mak Unada Kiyala Aranchiyak Wakkade Peththen Awe Nam Ne Thama
     
    Mar 22, 2011
    105
    6
    0
    y some srilanka member use bad words
    If ur team play will but INDIA play very will
    Thats the different only show
    So don't Feel next time srilanka must be won
    By
    Ur's Tam!lan from India
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    Win or lose,I'm Sri lanka That's the spirit of true Sri Lankan cricket fans!!! Well played Sanga & team. You played really well in the tournament, and it wasn't easy win for the opposition. We are proud of your fighting effort till the moment !

    :)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපේ කොල්ලො වැඩේ හොඳට කලා(හොඳටම නොවුනත්).. ඒත් ඉන්දියාවෙදි ඉන්දියන් ටීම් එකට ගහන එක ලේසි නෑ..:no::no:
    මොනව උනත් සංගා ප්‍රමුඛ අපේ ටීම් එකට සුභ පැතුම්....:cool::cool:
    (මම නම් ආයෙ 2015 ICC WC වෙනකම් මැච් බලන්නෙ නෑ:(:()