-< 2002 Japan Swift For Sale >-

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
මචන්ලා 2002 Japan Suzuki Swift එකක් තියෙනවා විකුනන්න. ටිකක් හදිස්සී. අනේ මචන්ලා බොරුවට මඩවන්නේ නැතුව සිරාවටම ගන්න ඔනා කෙනෙක් ඉන්නවානම් මට PM එකක් දාන්න :). Offer එකක් දෙන්න.Market price එකට වඩා අඩුවෙන් අනිවා දෙනවා ( සාධාරන ගානකට/හදිස්සි නිසා ) :cool::yes:. ඔගොල්ලන්ගේ දන්න අදුරන කවුරුහරි හරි වාහනයක් හොයනවානම් පොඩ්ඩක් මේ ගැන කියන්න :)..

ඔන්න පොටෝ ටිකකුත් දැම්මා:)


2i6p2de.jpg




33dgr9u.jpg



im1fzr.jpg



256fiwm.jpg