මචන්ලා 2002 Japan Suzuki Swift එකක් තියෙනවා විකුනන්න. ටිකක් හදිස්සී. අනේ මචන්ලා බොරුවට මඩවන්නේ නැතුව සිරාවටම ගන්න ඔනා කෙනෙක් ඉන්නවානම් මට PM එකක් දාන්න
. Offer එකක් දෙන්න.Market price එකට වඩා අඩුවෙන් අනිවා දෙනවා ( සාධාරන ගානකට/හදිස්සි නිසා ) 
. ඔගොල්ලන්ගේ දන්න අදුරන කවුරුහරි හරි වාහනයක් හොයනවානම් පොඩ්ඩක් මේ ගැන කියන්න
..
. Offer එකක් දෙන්න.Market price එකට වඩා අඩුවෙන් අනිවා දෙනවා ( සාධාරන ගානකට/හදිස්සි නිසා ) 
. ඔගොල්ලන්ගේ දන්න අදුරන කවුරුහරි හරි වාහනයක් හොයනවානම් පොඩ්ඩක් මේ ගැන කියන්න
..ඔන්න පොටෝ ටිකකුත් දැම්මා

. other wize no point of making offers.any way i'll PM u the expected price . 