:::...සන්ගා අප්සෙට් මූඩ්...:::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
:::...සන්ගා අප්සෙට් මූඩ්...:::

කට්ටිය දැක්කෙ නැද්ද මැච් එකට කලින් දවසෙ ප්‍රෙස් කන්ෆරන්ස් එක වෙලාවෙදි සන්ගා හෙන අප්සට් මූඩ් වගේ හිටියා...:(

වෙනද තියෙන ගතිය තිබ්බෙ නැහැ...මට නම් ඒක එදා හොඳටම තේරුනා...

මට මෙන්න මේ ආර්ටිකල් එකත් හම්බ උනා...බලන්න...

Kumar Sangakkara looked unusually glum today; his voice lacked the usual thrust and firmness, his nose pointed lower than where it generally is as he addressed the media ahead of Saturday's World Cup final with India.

http://icc-cricket.yahoo.net/newsdetails.php?newsId=13839_1301653920

මේකෙ හෙඩ්ලයින් එක බලන්න පොඩ්ඩක්...:confused:

India favourites to win World Cup, says Sangakkara

මටනම් හිතෙන්නෙ අපි නොදන්න මොකක් හරි අවුලක් තියෙනවා මෙතන...

සන්ගා මොකක් හරි ලොකු ප්‍රෙෂර් එකකින් හිටියා කියලයි මට හිතෙන්නෙ මැච් එකට කලින්...
ඒ වගේම කලකිරීමකින්...:(

ඉන්දියන් කාරයොන්ට මොනා කරලා හරි මේ පාර කප් එක ගන්නයි ඕනි උනේ...:growl:

උන්ටම වාසි වෙන විදියට අම්බ බැටින් පිච් එකක් හදලා තිබ්බා...උන් රෑ පින්නට මොනවත්ම කරෙත් නෑ...සෙමි ෆයිනල් එකේදි නම් මොකද්ද කෙමිකල් එකක් ගැහුවා නේද?

මහේලට පිච් එක බලන්න දීලත් නැති සීන් එකක් වෙලා තියෙනවා මැච් එකට කලින් දවසේ....

මන් දන්නවා, අපි තව ටිකක් හොඳට ෆීල්ඩ් කරානම් අපිට මැච් එක දිනන්න ලොකු චාන්ස් එකක් තිබුනා...:(

ඒත් මට හිතෙනවා සන්ගාටයි, අපෙ ටීම් එකටයි මොකක් හරි අපි නොදන්න ලොකු අසාධාරණයක් උනා කියලා...මට හිතෙන දේ මම කිව්වේ....

සන්ගාට ඉදිරියට මීටත් වඩා හොඳට අපේ ටීම් එක දිනවන්න ශක්තිය, ධෛර්යය ලැබේ
වා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු! :love:

  • Like
Reactions: tharinda76

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hmmm... umba hari press conf ekedi upset eken wage thamai katha kare... indian karayo ohoma thamai bun.. un charter yakku monawa hari upparawettiyak danna athi... monawa unath jaya parajaya podu deyak.. kohoma unath SL runner's up ne ? :D
     
    • Like
    Reactions: RLR

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරියටම කියන්න බෑ.
    පිච් එක නම් තනිකරම බැටින් ට්‍රැක් එකක් තමයි.
    350ක් ගැහුවත් ඒකෙ මදි.
    මොනව වුනත් අපේ කොල්ලො උපරිමය කරා.
    ඉන්දියා උනුත් හොදට සෙල්ලම් කරා.
    ෆීල්ඩින්ග් උපරිමයට තිබුනා.
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ado mata nam hiththenne eda simi final eke Afridi gei......final eke sanga gei athara samana kamak thibuna kiyala..... sanga & afridi dennama hitiye nikan :shocked: wela wage..e dawas dekema dennama hasirune normal widihata newe..
     
    Oct 15, 2009
    2,298
    138
    0
    Gampaha
    kehemmala.mama nam hodatama dannawa kawadawath ape ewunta cup1 nam genna be kiyala.schedule1ke luck1ta final awa misak nettan semi finalwath ne.onna okai etta.api me unwa uda dagena kegahanawa ettata moona denne netuwa.
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    india wata me cup eka gahanna bari unoth eka un duk wenna one
    moko ICC eke inne hema ekama india
    and ICC eka run karanne India money walin
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    :(

    hmmm... umba hari press conf ekedi upset eken wage thamai katha kare... indian karayo ohoma thamai bun.. un charter yakku monawa hari upparawettiyak danna athi... monawa unath jaya parajaya podu deyak.. kohoma unath SL runner's up ne ? :D

    Yes machan. Ape kollo apita hodai....:yes:

    obvious ,, it was the big day

    :sorry:

    ane manda ban. den oya mukuth katha karala wedak ne ban. Api hitha hadagamu. 20-20 eka api gammu kohoma hari.

    :yes::cool::D

    aiyooooo
    kohomatat meka wena rataka tibanan api dinnawa aniwa

    :yes::love:

    හරියටම කියන්න බෑ.
    පිච් එක නම් තනිකරම බැටින් ට්‍රැක් එකක් තමයි.
    350ක් ගැහුවත් ඒකෙ මදි.
    මොනව වුනත් අපේ කොල්ලො උපරිමය කරා.
    ඉන්දියා උනුත් හොදට සෙල්ලම් කරා.
    ෆීල්ඩින්ග් උපරිමයට තිබුනා.

    ඔව් බන්...උන් ඊයෙ මරුවටම ෆීල්ඩ් කරානේ...අපිට තමයි බැරි උනේ...
    ඊයෙ අපේ දවස නෙමෙයි...මොනා කරන්නද...

    අපි අන්තිම වෙනකන්ම තරගයක් දුන්නා
    හැබැයි....

    :lol::lol::lol:
    another analyst

    :lol:

    Sanga is the best cricket captain we ever had...
    Proud of him and he is the best no dout... about that....

    ඔව්,,,,සන්ගා කියන්නෙ නියම කැප්ටන් කෙනෙක්...:yes:

    ඊලඟ වර්ල්ඩ් කප් එක වෙනකන්ම ඉන්න ඕනි සන්ගා...ලබන පාරත් මොනාහරි කරන්න බලමු....:cool:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ado mata nam hiththenne eda simi final eke Afridi gei......final eke sanga gei athara samana kamak thibuna kiyala..... sanga & afridi dennama hitiye nikan :shocked: wela wage..e dawas dekema dennama hasirune normal widihata newe..

    ඒක තමයි මාත් කියන්නෙ...මොකක් හරි අවුලක් තිබුනා...

    මොනා කරන්නද ඉතින්...

    අපිට මෙහෙම අප්සෙට් නම් ටීම් එකට කොහොම අප්සෙට් ඇතිද...:(

    kehemmala.mama nam hodatama dannawa kawadawath ape ewunta cup1 nam genna be kiyala.schedule1ke luck1ta final awa misak nettan semi finalwath ne.onna okai etta.api me unwa uda dagena kegahanawa ettata moona denne netuwa.

    That's what you think...:nerd:

    wat 2 du nw :)

    ගෙනාපු රතිඤ්ඤා ටික අලුත් අවුරුද්දට වත් පත්තු කරනවා....:(

    india wata me cup eka gahanna bari unoth eka un duk wenna one
    moko ICC eke inne hema ekama india
    and ICC eka run karanne India money walin

    හ්ම්ම්ම්ම්.....උන් ක්‍රිකට් සල්ලි වලට අරගෙන...

    දැක්කද අන්තිමට අනවුන්ස් කරේ ප්ලේයර්ස්ලට ඉන්දියන් රුපියල් කෝටිය ගානෙ දෙනවා කියලා...:shocked:
    ස්ටාෆ් එකටත් ලක්ෂ 50 ගානෙද කොහෙද දෙනවා...

    ඔන්න ඕකයි තත්වේ...

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    kamak na....ban..Our team is more stable than india coz we came to semi finals in 2003 and runners up in 2007 and again runners up in 2011 i think our team can make it to finals again...
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    4 changes before the final match ban......:shocked:.

    Ane manda ban...:(

    kamak na....ban..Our team is more stable than india coz we came to semi finals in 2003 and runners up in 2007 and again runners up in 2011 i think our team can make it to finals again...

    Aniwaa...Ape team eka unta wada godak hodai...

    Oya match eka India walin pita gehuwanam api aniwaa gahanawa...

    Kamak ne ithin...Hemadama dinannath bene...

    yah sanga digatama captan wela hitiyoth hoda

    Ow...Sangagen passe Mathews ta yanna oni...:yes: