:::...සන්ගා අප්සෙට් මූඩ්...:::
කට්ටිය දැක්කෙ නැද්ද මැච් එකට කලින් දවසෙ ප්‍රෙස් කන්ෆරන්ස් එක වෙලාවෙදි සන්ගා හෙන අප්සට් මූඩ් වගේ හිටියා...
වෙනද තියෙන ගතිය තිබ්බෙ නැහැ...මට නම් ඒක එදා හොඳටම තේරුනා...
මට මෙන්න මේ ආර්ටිකල් එකත් හම්බ උනා...බලන්න...
http://icc-cricket.yahoo.net/newsdetails.php?newsId=13839_1301653920
මේකෙ හෙඩ්ලයින් එක බලන්න පොඩ්ඩක්...
මටනම් හිතෙන්නෙ අපි නොදන්න මොකක් හරි අවුලක් තියෙනවා මෙතන...
සන්ගා මොකක් හරි ලොකු ප්‍රෙෂර් එකකින් හිටියා කියලයි මට හිතෙන්නෙ මැච් එකට කලින්...
ඒ වගේම කලකිරීමකින්...
ඉන්දියන් කාරයොන්ට මොනා කරලා හරි මේ පාර කප් එක ගන්නයි ඕනි උනේ...
උන්ටම වාසි වෙන විදියට අම්බ බැටින් පිච් එකක් හදලා තිබ්බා...උන් රෑ පින්නට මොනවත්ම කරෙත් නෑ...සෙමි ෆයිනල් එකේදි නම් මොකද්ද කෙමිකල් එකක් ගැහුවා නේද?
මහේලට පිච් එක බලන්න දීලත් නැති සීන් එකක් වෙලා තියෙනවා මැච් එකට කලින් දවසේ....
මන් දන්නවා, අපි තව ටිකක් හොඳට ෆීල්ඩ් කරානම් අපිට මැච් එක දිනන්න ලොකු චාන්ස් එකක් තිබුනා...
ඒත් මට හිතෙනවා සන්ගාටයි, අපෙ ටීම් එකටයි මොකක් හරි අපි නොදන්න ලොකු අසාධාරණයක් උනා කියලා...මට හිතෙන දේ මම කිව්වේ....
සන්ගාට ඉදිරියට මීටත් වඩා හොඳට අපේ ටීම් එක දිනවන්න ශක්තිය, ධෛර්යය ලැබේවා කියල අපි හැමෝම ප්‍රාර්ථනා කරමු!

Kumar Sangakkara looked unusually glum today; his voice lacked the usual thrust and firmness, his nose pointed lower than where it generally is as he addressed the media ahead of Saturday's World Cup final with India.
http://icc-cricket.yahoo.net/newsdetails.php?newsId=13839_1301653920
මේකෙ හෙඩ්ලයින් එක බලන්න පොඩ්ඩක්...

India favourites to win World Cup, says Sangakkara