Smart Parking Assist-Toyota Raise Z (reddit)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,986
    1
    8,814
    113
    -~උලක් උඩ-~

    මේක උපහාසයට ලක් කිරීමක් නෙවෙයි. මෙයා දැනගෙන තියෙන්නෙ මේ ෆන්ක්ශන් එක අවුරුදු 6 කට පස්සෙ. මේ ෆන්ශන් එකට පොඩ්ඩක් වීක් සිස්ටම් එකක් ප්‍රියස් 2003 ඉඳන් එන සමහර වර්ශන් වල තියනවා කියලා දන්නවා. 2003 කියන්නෙ දැන් අවුරුදු 20 කට විතර කලින්. හැබැයි දැන් ටොයෝටා ඉන්න ඕනෙ සෙල්ෆ් ඩ්‍රයිවින්ග් කාලෙක කියලයි මට හිතෙන්නෙ. . දැන් මම නම් කියන්නෙ පොඩ්ඩක් හොයල බලන්න කාර් එකේ ෆන්ශන් ගැන. නැත්තම් 2030 විතර සප්‍රයිස් වෙයි අපරාදෙ මට මේකෙ පියාඹලා යන්න තිබුනනෙ කියලා :P
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,968
    25,200
    113
    Fantasy

    මේක උපහාසයට ලක් කිරීමක් නෙවෙයි. මෙයා දැනගෙන තියෙන්නෙ මේ ෆන්ක්ශන් එක අවුරුදු 6 කට පස්සෙ. මේ ෆන්ශන් එකට පොඩ්ඩක් වීක් සිස්ටම් එකක් ප්‍රියස් 2003 ඉඳන් එන සමහර වර්ශන් වල තියනවා කියලා දන්නවා. 2003 කියන්නෙ දැන් අවුරුදු 20 කට විතර කලින්. හැබැයි දැන් ටොයෝටා ඉන්න ඕනෙ සෙල්ෆ් ඩ්‍රයිවින්ග් කාලෙක කියලයි මට හිතෙන්නෙ. . දැන් මම නම් කියන්නෙ පොඩ්ඩක් හොයල බලන්න කාර් එකේ ෆන්ශන් ගැන. නැත්තම් 2030 විතර සප්‍රයිස් වෙයි අපරාදෙ මට මේකෙ පියාඹලා යන්න තිබුනනෙ කියලා :P

    Hithannko internet ehema tibba neti kaale waahanawala ape ewun samahara features galawalama daanda ethi me keli mokata enawada manda kiyala bena bena.
     
    • Like
    Reactions: jamiezue

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,098
    316
    83
    wahanayak hariyata park kara ganna bari eunge license cancel karanna oni.
    siraawata, man nam kiyanne pitarata wala wage ona super market ekaka iri kapala park karana ekata fine karanne policiyata aithiya denna onae... ammata hikena aadayamak enne rajayata oka dammoth, anika mewa samaaja hithakaami dada, kochchara parking slot wala apita "munta license deep unta gahanne onae" kiyala hithenawada.... parking kiyanne driving wala basic ma basic part ekak parking hariyata danne anthuwa drive karanawa kiyanne, awidinna danne nathuwa football gahanne yanawa wage wedak
     
    • Like
    Reactions: imback2008

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,815
    13,025
    113
    Sony එකේ කොටසක් TCL එකෙන් ගත්තා වගේ ඕවටත් වෙන්නේ චීනෙට යටත් වෙන්න කවද හරි. ඒත් ඒක ගොඩක් දුර ඈතක නෙවෙයි