It's all about ⒹⓇⓊⒼⓈ √
එන්න ⒹⓇⓊⒼⓈ ගැන ඔයාල දන්න දේවල් කතා කරන්න..
එන්න අපත් සමග එකතු වන්න...
ඔබ, ඔබේ මිතුරන් මත් රකුසාගෙන් මුදවා ගැනීමට එලකිරියේ මමත් අනිත් සොහොයුරනුත් සූදානම්..
ඔබේ ප්‍රශ්න නොබියව ඉදිරිපත් කරන්න...

මිතුරනේ එන්න එකතු වන්න.. අපේම සොයුර සොයුරියන් වෙනුවෙන්..
- ඔබ ඒවා වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ද?

- නැත්නම් එවා පිලිබද ආසාවකින් පසුවන කෙනෙකුද?

- ඒවා භාවිතා කොට දැන් එවයින් ඈත් වී සිටින කෙනෙක්ද?

- කවමදාකවත් මත් ද්‍රව්‍ය භාවිත කොට නැති කෙනෙකුද?

Last edited: