මේක මම ගොඩක් ආදරය කරන තැනක් , හැමදාම එන තැනක් . මොකද ? එකේ ඉන්නේ එළකිරි කොල්ලෝ, කෙල්ලෝ ටිකක්. උදව්වක් , තමන් දන්නා දේ . උපරිමයෙන් දෙනවා. ඒ වගේම තමා හැමෝම මේක හොදට පවත්වා ගන්න ගොඩක් මහන්සි වෙනවා. ඒවගේම තමා කවුරු හරි හොද වැඩක් කලොත් + ලකුණු දෙන්න කව්රුත් මැලි වෙන් නැ. මොකද මේ කේ ඉන්නේ හිත හොද කට්ටිය . ඒ අතර ඉන්නවා අපි මොකක් පොස්ට් කරත් - ලකුණුම තමා දෙන්නේ. ඒ යට ඕනේ මේක හොදට තියා ගන්නද? වෙන මොකක්ද කියල මම දන්නෙ නැ . මොනා වුනත් හිත හොද අය ඉන්න හින්දා මම හැමදාම එළකිරි එනවා . මට + ලකුණු දීපු යට ගොඩක් ඉස්තුති !!


+ or - what is matters ?