Chinthaka_tc නම් මහ අසික්කිත හොරෙක්

Status
Not open for further replies.

E-books

Banned
Apr 3, 2011
145
18
0
Chinthaka_tc නම් මහ අසික්කිත හොරෙක්

මේ බලපන් ඌ බ්ලොග් එකකින් උස්ස්ලා ඌ දැම්මා වගේ රඟන හැටි... මේ වගේ අනුන්ගේ නිර්මාන උස්සන උන්ට නම් හෙණ 7ම වදින්න ඕන... පවුල් පිටින් හැඳි ගෑවිලා යන්න ඕන!

ඇත්ත පෝස්ට් එක
:- http://somethingfromeverything.blogspot.com/2011/02/blog-post_28.html

image.jpg

--------------------------------------------------------------------------
කාළකන්ණියා ගෙ කොපිය:- http://elakiri.com/forum/showthread.php?t=1099494

image.jpg

Last edited:

soopy452000

Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Hari machan ithin okata hena gahanna kiyanna one na ne ban...pawu wade... tikak karunikawa pahadili karala demu api copy karana eka hari na kiyala...umbata mala panina eka sadaranai eth , hena gahanna kiyana eka machan tikak hari na kollo , mona unath api manussayo ne..owa wage da ban manussakama :)
     
    • Like
    Reactions: conservative

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    mn danne na hari kawda waradi kawda kiyala.eth macha ohoma katha karana eka waradi neda?mona unath api okkkoma kollone machan

    හරි වැරැද්ද තේරෙනව කියවලා බැලුවා නම්.. මේ වගේ හොරුන්ට මෙහෙම කතා කරලා මදි බන්.. මූව ඉපදිලා තියෙන්නෙ ගෙට පැනපු හොරෙක්ට ජාතක වෙලාද කොහෙද:lol::lol:
     
    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    Hari machan ithin okata hena gahanna kiyanna one na ne ban...pawu wade... tikak karunikawa pahadili karala demu api copy karana eka hari na kiyala...umbata mala panina eka sadaranai eth , hena gahanna kiyana eka machan tikak hari na kollo , mona unath api manussayo ne..owa wage da ban manussakama :)

    ඌට මම හොඳින් කිව්වම ඌ ගණන් ගන්නෙ නැහැ නෙ! තවත් නළවන්නද කියන්නෙ? මචන් මේ බ්ලොග් එක මගේ නංගිගෙ.. එයා මහන්සිවෙලා දාන පෝස්ට් මේ වගේ කාළකන්නි උස්සලා ලකුණු දා ගන්නවා බලන් ඉන්නද බන් කියන්නෙ?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හරි වැරැද්ද තේරෙනව කියවලා බැලුවා නම්.. මේ වගේ හොරුන්ට මෙහෙම කතා කරලා මදි බන්.. මූව ඉපදිලා තියෙන්නෙ ගෙට පැනපු හොරෙක්ට ජාතක වෙලාද කොහෙද:lol::lol:

    :eek::eek::frown::no:
     
    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    එහෙම දෙයක් උනා නම් ශිලාචාර විදියට කියපන් නිකම් එකට ඔහොම බලු විදියට බනින්නේ නැතුව :growl:

    උබේ දෙයක් ඉස්සුවාමත් උඹ ඔහොමද කියන්නෙ? නිකම් ඉදපන් බන්.. මම ඌට හොඳින් කිව්වම ඌට පේන්නෙ නැහැ නෙ
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මේ බලපන් ඌ බ්ලොග් එකකින් උස්ස්ලා ඌ දැම්මා වගේ රඟන හැටි... මේ වගේ අනුන්ගේ නිර්මාන උස්සන උන්ට නම් හෙණ 7ම වදින්න ඕන... පවුල් පිටින් හැඳි ගෑවිලා යන්න ඕන!

    ඇත්ත පෝස්ට් එක
    :- http://somethingfromeverything.blogspot.com/2011/02/blog-post_28.html

    image.jpg

    --------------------------------------------------------------------------
    කාළකන්ණියා ගෙ කොපිය:- http://elakiri.com/foru/showthread.php?t=1099494

    image.jpg

    uba uge fake ID ekakda?

    :D:D:D:lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked:
     
    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    අනුන්ගේ පෝස්ට් උස්සලා තමන්ගේ වගේ රඟන එක හොඳයිද එත කොට?

    -----------------------------------------------------------------------------------

    Click on banner to read story
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඒ thread එක දැන් නෑ නේද??දැන් උබ මොකද කෑ ගහන්නේ???උබ හරි වැදගත් දේවල් එළකිරි එකට දාන එකානේ නේද??දැක්ක දාල තියෙනවා කොහෙන් හරි හොරකන් කරපු link ටිකක් උස්සල.......යකෝ ලැජ්ජාවක් තියෙනවා නම් උබම upload කරලා දාපන්කෝ අනිත් උන්ට කෑ ගහ ගහ ඉන්නේ නැතුව.
     
    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    ඒ thread එක දැන් නෑ නේද??දැන් උබ මොකද කෑ ගහන්නේ???උබ හරි වැදගත් දේවල් එළකිරි එකට දාන එකානේ නේද??දැක්ක දාල තියෙනවා කොහෙන් හරි හොරකන් කරපු link ටිකක් උස්සල.......යකෝ ලැජ්ජාවක් තියෙනවා නම් උබම upload කරලා දාපන්කෝ අනිත් උන්ට කෑ ගහ ගහ ඉන්නේ නැතුව.

    මම තමා අප්ලෝඩ් කළේ... යකෝ ඩවුන්ලෝඩ් කරලා බලපිය මගේ නම තියෙනව විඩියෝ වල. අනිත් එක කොහෙද යකෝ මකලා තියෙන්නෙ? උබේ ඇස් දෙක පොට්ටද?

    -----------------------------------------------------------------------------------

    Click on banner to read story
     
    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    :lol: චාටර් ඩයල් එකක් නේ

    ඇයි අනිත් උන් ඔක්කොම ඌව සුද්ද කරන්න යන්නේ ?

    අලි බබා සහ හොරු හතළිහ බන් ! අනිත් උනුත් රෙප් අරන් තියෙන්නෙ වෙන උන්ගෙ පෝස්ට් උස්සලා වෙන්න ඇති. ඒක නිසා උන්ට වෙන උන්ගෙ වැරදි හදන්න බැහැ:lol:

    -----------------------------------------------------------------------------------

    Click on banner to read story

    • Like
    Reactions: skybirb
    Status
    Not open for further replies.