Chinthaka_tc නම් මහ අසික්කිත හොරෙක්

Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හරි එහෙනම් .. මම මේ මගේ ලඟ තියෙන chivas එකක් දෙන්න හැදුවේ.. වතුර බොන ලමයින්ට ඉතිං ඒවා වැඩක් නැහැනේ... ;)
    :sorry: ඔව් නේද :confused:
    41%2B3wxxMejL.jpg

    :sorry::(
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    පලයන් බන් යන්න, උඹ මේ ට්‍රැෆික් අදින්න කරන මෝඩ ජෝක් එකක් වගේ..
    ත්‍රෙඩ් එක දාපු එකාට කියපන් ඌ ඒක මකන්න කියලා ඇඩ්මින්ට කියයි.

    ට්‍රැෆික් එක ඕන නම් මම ෆේස් බුක් එකේ කෙල්ලෙක් වගේ බොරු ප්‍රොෆයිල් එකක් හදලා, මෙකේ ත්‍රේඩ් එකක් දානවා නෙ බන්.. ඔය ගොඩක් උන් එහෙම කරන්නෙ බන්.. මට කෙහෙල් මල් ට්‍රැෆික් එකක් ඕන නැහැ..
     

    Mozilla

    Well-known member
  • දෙකට විස්සක් දෙන්න බැරිද ? :eek:

    විස්සට දෙකක් වඩේම ඕනිද?:eek:

    me asaranayata pihita wanu manawi........:sorry::sorry::sorry:

    ඇහුන් නැ

    මොනවා වුනත් චින්තක හොඳ එකා..ඕක හිමින් සැරේ විසඳගනින්...:yes:
    උඹ ඔච්චර තරහගන්න එපා බං... යකෝ වෙන දෙයක් එහෙම වුනොත් උඹ එතනම පුපුරලා මැරෙයිනේ... :D

    මේ මන් වෙනවට නෙමේ කියන්නේ.චින්තකයා මුගේ නංගිට ටෝක් කරණං කොහොම තියෙඉද?:confused::confused::confused:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඔව් ඔව් අපි මේ උඹට හයි කරන්න පොල්ලක් හොයනවා.. නිකම් පළයන් බන් නොදී

    උඹේ බ්ලොග් එකේ තනිකර තියෙන්නේ උඹ හොයාගත්තු ඒවාද? :lol::lol:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අනුන්ගේ පෝස්ට් උස්සලා තමන්ගේ වගේ රඟන එක හොඳයිද එත කොට?

    -----------------------------------------------------------------------------------

    Click on banner to read story

    :lol::lol::lol:
    ෆොටෝ එකක් දාගන්නවත් දන්නේ නෑ
    '
    කෑගහන්නනම් දන්නවා :lol:
    ළිඳේ පැනපන්
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    :shocked::shocked: mata hodatama sure thawa tikak wela yaddi me thread eka page 100k gahanawa.........meke post watenne Radio thread ekaka wage ne ban :shocked::shocked:

    :lol: දැන් ඉතින් මුගේ බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි වෙනවා :lol:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ට්‍රැෆික් එක ඕන නම් මම ෆේස් බුක් එකේ කෙල්ලෙක් වගේ බොරු ප්‍රොෆයිල් එකක් හදලා, මෙකේ ත්‍රේඩ් එකක් දානවා නෙ බන්.. ඔය ගොඩක් උන් එහෙම කරන්නෙ බන්.. මට කෙහෙල් මල් ට්‍රැෆික් එකක් ඕන නැහැ..

    එහෙනං අපි ඔක්කොම රිපෝට් කරන්නද? :lol:
     
    Status
    Not open for further replies.