හරි එහෙනම් .. මම මේ මගේ ලඟ තියෙන chivas එකක් දෙන්න හැදුවේ.. වතුර බොන ලමයින්ට ඉතිං ඒවා වැඩක් නැහැනේ...![]()
ඔව් නේද 


පලයන් බන් යන්න, උඹ මේ ට්‍රැෆික් අදින්න කරන මෝඩ ජෝක් එකක් වගේ..
ත්‍රෙඩ් එක දාපු එකාට කියපන් ඌ ඒක මකන්න කියලා ඇඩ්මින්ට කියයි.
දෙකට විස්සක් දෙන්න බැරිද ?![]()

me asaranayata pihita wanu manawi........![]()
මොනවා වුනත් චින්තක හොඳ එකා..ඕක හිමින් සැරේ විසඳගනින්...
උඹ ඔච්චර තරහගන්න එපා බං... යකෝ වෙන දෙයක් එහෙම වුනොත් උඹ එතනම පුපුරලා මැරෙයිනේ...![]()



ඔව් ඔව් අපි මේ උඹට හයි කරන්න පොල්ලක් හොයනවා.. නිකම් පළයන් බන් නොදී


mata hodatama sure thawa tikak wela yaddi me thread eka page 100k gahanawa.........meke post watenne Radio thread ekaka wage ne ban
![]()






napuro ayyeමොකෝ අනේ ආපු ගමන් රතු වෙලා?
කවුරුත් මුකුත් කොලාවත්ද![]()

උඹේ බ්ලොග් එකේ තනිකර තියෙන්නේ උඹ හොයාගත්තු ඒවාද?![]()

mata hodatama sure thawa tikak wela yaddi me thread eka page 100k gahanawa.........meke post watenne Radio thread ekaka wage ne ban
![]()
දැන් ඉතින් මුගේ බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි වෙනවා 
ow nangi patio
![]()

මෙච්ච වැදගත් වැඩක් අස්ස්ත් උබලගේ වල් හිත.කොහේ හදන්නද බොලලට්රැෆික් එක ඕන නම් මම ෆේස් බුක් එකේ කෙල්ලෙක් වගේ බොරු ප්‍රොෆයිල් එකක් හදලා, මෙකේ ත්‍රේඩ් එකක් දානවා නෙ බන්.. ඔය ගොඩක් උන් එහෙම කරන්නෙ බන්.. මට කෙහෙල් මල් ට්‍රැෆික් එකක් ඕන නැහැ..

math okamai ahuwe ayye...උඹේ බ්ලොග් එකේ තනිකර තියෙන්නේ උඹ හොයාගත්තු ඒවාද?![]()


ලිපිය නංගිගෙ උනාට සිංහලෙන් ටයිප් කරන්නෙ මම !


