uta maknna bane. eka thamai yako kiwwe GT ta or tintin123 ta pm ekak danna kiyala. sinhala therenne naththe ubata wage![]()
දැම්මා බන්.. උන් දෙන්නාම මිසින්.. බොතලයක් ගහනවාද දන්නෙ නැහැ කොහේ හරි
uta maknna bane. eka thamai yako kiwwe GT ta or tintin123 ta pm ekak danna kiyala. sinhala therenne naththe ubata wage![]()
na ban............apita mona kelloda.........adurana kollek ekka gedara awaaaa kawuda yaaluwakellek da?
![]()
ඉතින් මට මොකෝ
මට හරියනවනම් ඒ ඇති
ඉතින් බන්, එළකිරි එකේ ගොඩක් ත්රෙඩ්ස් වෙන බ්ලොග් වල දානවා ඒවා වලට අපි ගිහින් බනින්නේ නෑනේ..

මොඩරේටර් මෙහෙම කියන කොට අනිත් උන් ගැන කවර කතාද...
මතකද රාම රාවනා ශ්‍රී ලංකා ටීම් පෝස්ට් එක ඔයත් උස්සල අහු වුනා...![]()
ඇඩ්මින් ලගේ අඩි පාරේ නේ මැම්බර්ල යන්නේ..![]()

අහුවෙන්න දෙයක් නෑ, මම දාලම තිබ්බා ගත්ත එකක් කියලා. බ්ලොග් ගොඩක ඒකම දේ තිබ්බ නිසා තමයි source එක දැම්මේ නැත්තේ![]()

බ්ලොග් ගොඩක නම් තිබුනේ නැ.. එකම බ්ලොග් එක සින්ඩිකේටර්ස් ගොඩක නම් තිබුන.. ඔය බ්ලොග් සින්ඩිකෙටර් කියන්නේ මොකක් ද කියල දන්නව ඇතිනේ..![]()

ට්‍රැෆික් එක ඕන නම් මම ෆේස් බුක් එකේ කෙල්ලෙක් වගේ බොරු ප්‍රොෆයිල් එකක් හදලා, මෙකේ ත්‍රේඩ් එකක් දානවා නෙ බන්.. ඔය ගොඩක් උන් එහෙම කරන්නෙ බන්.. මට කෙහෙල් මල් ට්‍රැෆික් එකක් ඕන නැහැ..
මොඩරේටර් මෙහෙම කියන කොට අනිත් උන් ගැන කවර කතාද...
මතකද රාම රාවනා ශ්‍රී ලංකා ටීම් පෝස්ට් එක ඔයත් උස්සල අහු වුනා...![]()
ඇඩ්මින් ලගේ අඩි පාරේ නේ මැම්බර්ල යන්නේ..![]()
sahathika eththa machanබ්ලොග් ගොඩක නම් තිබුනේ නැ.. එකම බ්ලොග් එක සින්ඩිකේටර්ස් ගොඩක නම් තිබුන.. ඔය බ්ලොග් සින්ඩිකෙටර් කියන්නේ මොකක් ද කියල දන්නව ඇතිනේ..![]()

එහෙම කෙනෙක් ඉන්නවද එලකිරි එකෙ?

හරි වැරැද්ද තේරෙනව කියවලා බැලුවා නම්.. මේ වගේ හොරුන්ට මෙහෙම කතා කරලා මදි බන්.. මූව ඉපදිලා තියෙන්නෙ ගෙට පැනපු හොරෙක්ට ජාතක වෙලාද කොහෙද![]()