Chinthaka_tc නම් මහ අසික්කිත හොරෙක්

Status
Not open for further replies.

E-books

Banned
Apr 3, 2011
145
18
0
uta maknna bane. eka thamai yako kiwwe GT ta or tintin123 ta pm ekak danna kiyala. sinhala therenne naththe ubata wage :lol::lol::lol:

දැම්මා බන්.. උන් දෙන්නාම මිසින්.. බොතලයක් ගහනවාද දන්නෙ නැහැ කොහේ හරි
 
navi

Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    ඉතින් බන්, එළකිරි එකේ ගොඩක් ත්‍රෙඩ්ස් වෙන බ්ලොග් වල දානවා ඒවා වලට අපි ගිහින් බනින්නේ නෑනේ..

    මොඩරේටර් මෙහෙම කියන කොට අනිත් උන් ගැන කවර කතාද...
    මතකද රාම රාවනා ශ්‍රී ලංකා ටීම් පෝස්ට් එක ඔයත් උස්සල අහු වුනා... :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඇඩ්මින් ලගේ අඩි පාරේ නේ මැම්බර්ල යන්නේ.. ;)
     
    • Like
    Reactions: mldarshana

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මොඩරේටර් මෙහෙම කියන කොට අනිත් උන් ගැන කවර කතාද...
    මතකද රාම රාවනා ශ්‍රී ලංකා ටීම් පෝස්ට් එක ඔයත් උස්සල අහු වුනා... :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඇඩ්මින් ලගේ අඩි පාරේ නේ මැම්බර්ල යන්නේ.. ;)

    :eek:
    අහුවෙන්න දෙයක් නෑ, මම දාලම තිබ්බා ගත්ත එකක් කියලා. බ්ලොග් ගොඩක ඒකම දේ තිබ්බ නිසා තමයි source එක දැම්මේ නැත්තේ:)
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    :eek:
    අහුවෙන්න දෙයක් නෑ, මම දාලම තිබ්බා ගත්ත එකක් කියලා. බ්ලොග් ගොඩක ඒකම දේ තිබ්බ නිසා තමයි source එක දැම්මේ නැත්තේ:)

    බ්ලොග් ගොඩක නම් තිබුනේ නැ.. එකම බ්ලොග් එක සින්ඩිකේටර්ස් ගොඩක නම් තිබුන.. ඔය බ්ලොග් සින්ඩිකෙටර් කියන්නේ මොකක් ද කියල දන්නව ඇතිනේ.. :lol::lol::lol::lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බ්ලොග් ගොඩක නම් තිබුනේ නැ.. එකම බ්ලොග් එක සින්ඩිකේටර්ස් ගොඩක නම් තිබුන.. ඔය බ්ලොග් සින්ඩිකෙටර් කියන්නේ මොකක් ද කියල දන්නව ඇතිනේ.. :lol::lol::lol::lol:

    සින්ඩිකේටර් එකේ විතරද..? පොඩ්ඩක් ගූගල් කරලා බලන්න..
    වෙන සයිට් කීයක තියෙනවද කියලා,

    වෙන වැඩක් නැත්නම් ඔරිජිනල් එක කොහෙන් ආවද කියලා හොයලා බලලා කියන්න, ඒක ත්‍රෙඩ් එකේ මුලට දාන්නම්.:yes:
     
    blog hunter

    Member
    Apr 5, 2011
    46
    4
    0
    ට්‍රැෆික් එක ඕන නම් මම ෆේස් බුක් එකේ කෙල්ලෙක් වගේ බොරු ප්‍රොෆයිල් එකක් හදලා, මෙකේ ත්‍රේඩ් එකක් දානවා නෙ බන්.. ඔය ගොඩක් උන් එහෙම කරන්නෙ බන්.. මට කෙහෙල් මල් ට්‍රැෆික් එකක් ඕන නැහැ..

    එහෙම කෙනෙක් ඉන්නවද එලකිරි එකෙ?
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මොඩරේටර් මෙහෙම කියන කොට අනිත් උන් ගැන කවර කතාද...
    මතකද රාම රාවනා ශ්‍රී ලංකා ටීම් පෝස්ට් එක ඔයත් උස්සල අහු වුනා... :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඇඩ්මින් ලගේ අඩි පාරේ නේ මැම්බර්ල යන්නේ.. ;)

    බ්ලොග් ගොඩක නම් තිබුනේ නැ.. එකම බ්ලොග් එක සින්ඩිකේටර්ස් ගොඩක නම් තිබුන.. ඔය බ්ලොග් සින්ඩිකෙටර් කියන්නේ මොකක් ද කියල දන්නව ඇතිනේ.. :lol::lol::lol::lol:
    sahathika eththa machan :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    meke godak aya copy karana ewa ananthai machan. mu witharak ma neme :no:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    හරි වැරැද්ද තේරෙනව කියවලා බැලුවා නම්.. මේ වගේ හොරුන්ට මෙහෙම කතා කරලා මදි බන්.. මූව ඉපදිලා තියෙන්නෙ ගෙට පැනපු හොරෙක්ට ජාතක වෙලාද කොහෙද:lol::lol:

    machan mama nam hithan ne u wereddak karala kiyala mokada u meka dala thiyenne labayak balagena nemei uta onawela thiyenne meka nodanna kenekta pennanna danuma beda ganna anika oya blog ekata dala thiyenneth kohen hari copy karalane ekko translate karala....uba hithanawada ek eke anith un okkoma unge post witharai danne kiyala.anika hema kala kiyamu ohoma katha karana eka weradi ban,oken wenne mekata post dana aya post aduwena eka mama nam kiyanne uba weradi
     
    • Like
    Reactions: maxxaa
    Status
    Not open for further replies.