ඔයාම කරගන්න | Do it Yourself
අලුතෙන් එන අයට අයට Movie Download කිරීමේ ගැටලුවක් තියෙනව මම දැක්ක එළකිරි එකෙන්ම.
ඉතිං මම හිතුව මම දන්න වෙබ් අඩවි වගේම ටොරෙන්ට් අඩවි කිහිපයක් සහ ඒවායේ බාගතකරගැනීමේ හැකියාව පෙන්වා දෙන්න.
Links දෙන හොදම වෙබ් අඩවි කිහිපය ඔබට මෙසේ ගෙන එන්නම්
ඉතිං මම හිතුව මම දන්න වෙබ් අඩවි වගේම ටොරෙන්ට් අඩවි කිහිපයක් සහ ඒවායේ බාගතකරගැනීමේ හැකියාව පෙන්වා දෙන්න.
- අඩු ධාරිතාවයක Movie Download කිරීමට ගොඩක් අය කැමතියි නේ (300mb MKV)

01. http://www.300mbunited.com/
02.http://mediafiremoviez.com/
03.http://www.moviebie.com/

Movie Download කරන්න කලින් ඒ Movie එකේ ටොරෙන්ට් එකක් Release කරලද ඒ මොන විදිහේ ටොරෙන්ට් එකක්ද කියලත් හොයන්නට අවශ්‍යයි.
මෙන්න ඒක කරගන්න පුලුවං වෙබ් අඩවිය
http://www.torrentavi.com/
මෙම අඩවියේ සදහන්වෙනවා Movie එකක හොද කොපි එකක් පිටවු විගසම (The Con Artist 2010 DvDRiP XviD)
මෙවැනි DvDRiP තුල හොද තත්වයේ Video Quality එකක් පවතිනවා
එබැවින් එවැනි හොද කොපි එකක් ගැනිමට නිතරම වගබලාගන්න

මෙන්න හොදම ටොරෙන්ට් සෙවුම් යන්ත්‍රය
අවශ්‍ය Movie තෝරා ගත් පසු ලැබෙන අඩවි වලින් හොදම ඒවා තෝරාගන්න
මෙන්න හොදම ටොරෙන්ට් අඩවි කිහිපයක්
ඒ වගේම පෞද්ගලික ටොරෙන්ට් අඩවිද පවතිනවා ඒවා නම් මුදල් ගෙවා හෝ ආරාධනා මගින් පමණයි බාගත කරගත හැකිවන්නේ.
උදා : http://www.iptorrents.com/

මෙන්න වෙබ් අඩවිය
http://torrific.com
මෙන්න කරන විදිය පියවරෙන් පියවර

පියවර 01
පියවර 02
පියවර 03
පියවර 04
පියවර 05
නොදන්නා අයගේ දැන ගැනීම සදහා පමණි
පින්තූර ලොකු වැඩියි නම් සමාවන්න
වැදගත් වූවා නම් කොමෙන්ටුවක් දී යන්න
සිතුතියි ..

02.http://mediafiremoviez.com/
03.http://www.moviebie.com/
- ගොඩාක් අලුතෙන් එන අය ටොරෙන්ට් අඩවි ගැන දන්නෙත් නැහැනේ

Movie Download කරන්න කලින් ඒ Movie එකේ ටොරෙන්ට් එකක් Release කරලද ඒ මොන විදිහේ ටොරෙන්ට් එකක්ද කියලත් හොයන්නට අවශ්‍යයි.
මෙන්න ඒක කරගන්න පුලුවං වෙබ් අඩවිය
http://www.torrentavi.com/
මෙම අඩවියේ සදහන්වෙනවා Movie එකක හොද කොපි එකක් පිටවු විගසම (The Con Artist 2010 DvDRiP XviD)
මෙවැනි DvDRiP තුල හොද තත්වයේ Video Quality එකක් පවතිනවා
එබැවින් එවැනි හොද කොපි එකක් ගැනිමට නිතරම වගබලාගන්න

මෙන්න හොදම ටොරෙන්ට් සෙවුම් යන්ත්‍රය
අවශ්‍ය Movie තෝරා ගත් පසු ලැබෙන අඩවි වලින් හොදම ඒවා තෝරාගන්න
මෙන්න හොදම ටොරෙන්ට් අඩවි කිහිපයක්
ඒ වගේම පෞද්ගලික ටොරෙන්ට් අඩවිද පවතිනවා ඒවා නම් මුදල් ගෙවා හෝ ආරාධනා මගින් පමණයි බාගත කරගත හැකිවන්නේ.
උදා : http://www.iptorrents.com/
- තව දෙයක් , ටොරෙන්ට් අදින්න ගියාම යන වෙලාව දන්නවනේ ?

මෙන්න වෙබ් අඩවිය
http://torrific.com
මෙන්න කරන විදිය පියවරෙන් පියවර

පියවර 01
පියවර 02
පියවර 03
පියවර 04
පියවර 05
නොදන්නා අයගේ දැන ගැනීම සදහා පමණි
පින්තූර ලොකු වැඩියි නම් සමාවන්න
වැදගත් වූවා නම් කොමෙන්ටුවක් දී යන්න
සිතුතියි ..

Last edited:
ගොඩක් වටින් තොරතුරු ටිකක්....