Sanga retire captaincy

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    කුමාර් සංගක්කාර් ඉල්ලා අස්වෙයි...? April 5, 2011 01:26 pm ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට බොහෝදුරට ඉඩකඩ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. 2011 ලෝක කුසලානය අවසාන මොහොතේ ශ්‍රී ලංකාවට අහිමියාම හේතුවෙන් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ විවේචනාත්මක අත්දැකීම් වලට මුහුණදෙන්නට ඔහුට සිදුව ඇතයි සඳහන් වේ. එම නිසා නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්නට ඔහු විසින් තීරණය කර ඇතැයිද,ඒ පිළිබඳ ඉදිරි දින වල නිල වශයෙන් දැනුම්දෙනු ඇතැයිද ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
    Code:
    http://www.adaderana.lk/sinhala/news.php?nid=15289
    ******
    use codebox bro.
    /moderator
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මොන මගුලක්ද.... මේක Trend එකක් වෙන්න දෙන්න බැ... සංගා We Need you.... :(
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    සංගා දිගටම ඉන්න ඕන..සංගක්කාර කියන්නෙ හොඳ කැප්ටන් කෙනෙක්
    අනෙක මහෙල ඇරුණම කැප්ටන් වෙන්න තරම් පර්ණත කෙනෙක් තවම ටීම් එකේ නෑ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    අස් වෙන්න එපෝ.... final වෙනකං ආවනේ... හැබැයි pressure එක handle කරනවනං හොඳ මදි...
    අනිත් එක සංග අස් උනොත් කාවද දාන්නෙ? සොරි තමයි :no:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,719
    9,385
    113
    අස් වෙන්න එපෝ.... final වෙනකං ආවනේ... හැබැයි pressure එක handle කරනවනං හොඳ මදි...
    අනිත් එක සංග අස් උනොත් කාවද දාන්නෙ? සොරි තමයි :no:

    aiy dilshan inne:yes:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Pressure situations වලදි සංගක්කාරගෙ පොඩි පොඩි වැරදි තියෙනවා
    ඒත් සංගක්කාරව replace කරන්න කවුරුත් නෑ
    ගොඩක් මිනිස්සු දුකට කෑ ගැහුවට අපි ඇත්තටම කරන්න ඕනෙ අපේ ටීම් එකේ කට්ටියට ශක්තියක් වෙන එකයි :D
    ඒ මිනිස්සුන්ට ගරහලා කවදාවත් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න බෑ
    සංගක්කාර තව කල් ඉන්න ඕනෙ
    11.gif
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    aiy dilshan inne:yes:

    දිල්ශාන්ට වයස වැඩියි.. මැතිව්ස් ට එක්ස්පීරියන්ස් මදි තාම.. මහේලට කොහොමත් දෙන්නෙ නෑ. අනිත් එවුන් එකෙක්වත් ශුවර් නෑ :shocked:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Pressure situations වලදි සංගක්කාරගෙ පොඩි පොඩි වැරදි තියෙනවා
    ඒත් සංගක්කාරව replace කරන්න කවුරුත් නෑ
    ගොඩක් මිනිස්සු දුකට කෑ ගැහුවට අපි ඇත්තටම කරන්න ඕනෙ අපේ ටීම් එකේ කට්ටියට ශක්තියක් වෙන එකයි
    ඒ මිනිස්සුන්ට ගරහලා කවදිවත් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න බෑ
    සංගක්කාර තව කල් ඉන්න ඕනෙ

    :yes::yes::yes: