කුමාර් සංගක්කාර් ඉල්ලා අස්වෙයි...? April 5, 2011 01:26 pm ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට බොහෝදුරට ඉඩකඩ ඇති බව ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. 2011 ලෝක කුසලානය අවසාන මොහොතේ ශ්රී ලංකාවට අහිමියාම හේතුවෙන් ක්රිකට් ක්ෂේත්රය තුළ විවේචනාත්මක අත්දැකීම් වලට මුහුණදෙන්නට ඔහුට සිදුව ඇතයි සඳහන් වේ. එම නිසා නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්නට ඔහු විසින් තීරණය කර ඇතැයිද,ඒ පිළිබඳ ඉදිරි දින වල නිල වශයෙන් දැනුම්දෙනු ඇතැයිද ක්රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
******
use codebox bro.
/moderator
Code:
http://www.adaderana.lk/sinhala/news.php?nid=15289
use codebox bro.
/moderator





