Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

blog hunter

Member
Apr 5, 2011
46
4
0
මෙන්න උඹ මෙතෙම්ක් දාලා තියෙන පෝස්ට්. :











මේකෙ මොන පෝස්ට් එකේද උඹේ ID එක කියලා තියෙන්නෙ ?

ID එක පැත්තකින් තියමු, මම අහපු දේට කෙලින් උත්තරයක් දීපන්

අයිඩි එක ගැන කලින් පොස්ට් එහෙක කිව්වා කිව්වෙ මම මෙ තරෙඩ් එකෙ කිව්වා කියලා නැහැ,උබ මෙකෙ දාපු පොස්ට් වලින්උබ ගැන හිතා ගන්න පුලුවන්.;)
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :rolleyes: = හොර බැල්ම
    අනෙ මන්ද උඹලට කිව්ව එක තේරුනේ නැත්තේ මොකද කියල
    shena umbatawath therunada :sorry:
    :lol: තේරේ තේරේ. දැකපු ගමන් පොඩ්ඩක් ශොක් උනා ඒකයි
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මම Sherlock Holmes විදිහට හිතුවා..මම හිතන්නේ chinthaka_tc කියන්නේ E-Books කියන්නේ එක්කෙනෙක්..මේක ඔහුගේ ජනප්‍රිය තාවයට වැඩි කර ගැනීමට කරපු වැඩක්.:confused:

    rep කපන්න එහෙම එපා මෙහෙම කිව කියල..කපනවනම් Sherlock Holmes ගේ කපන්න...:D
     
    • Like
    Reactions: suranga84

    Mozilla

    Well-known member
  • මම Sherlock Holmes විදිහට හිතුවා..මම හිතන්නේ chinthaka_tc කියන්නේ E-Books කියන්නේ එක්කෙනෙක්..මේක ඔහුගේ ජනප්‍රිය තාවයට වැඩි කර ගැනීමට කරපු වැඩක්.:confused:

    rep කපන්න එහෙම එපා මෙහෙම කිව කියල..කපනවනම් Sherlock Holmes ගේ කපන්න...:D

    Sherlock Holmes ගේ නෙමේ උබට කපයි කව්රු හරි :yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා මොකෝ මේ..? අහක යන සීන් එකක් ඇඟට ඇවිල්ලද..?
    ඇවිල්ලා නේන්නං. මේ හොර ID එකකින් ආපු එකෙක් වහෙං ඔරෝ භාශාවෙන් කියනවා ඔය ebook හැටියට ඇවිල්ල තියෙන්නෙ මම කියලා. :growl:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    Sherlock Holmes ගේ නෙමේ උබට කපයි කව්රු හරි :yes::yes:

    මෙව්වද???

    river-stone.jpg


    :lol::lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උබට පිස්සු නැහැ.එත් උබලා සෙට් එක තරෙඩ් එහෙකට බැස්සොත් එක ‍වැහෙනවා කියලා කතාවක් එලකිරි එකෙ තියෙනවා.ඔෆ් ටොපික් යවන්න එපා බන් මෙකටත් ඒ රිසාල්ට් එකම වෙයි.:lol:
    නෑ බං මේකනේ කේස් එක අපි ඕෆ් ටොපික් නෙමෙයි යන්නේ . අපි ඇත්ත දිගටම කියයි කියලා අදාළ පුද්ගලයෝ බයයි:dull: අනේ නෑ බං අපිත් කැමති නෑ වැහෙනවට :rofl::no:
    අනික අපි ෆන් ගන්නවට මේකෙ ඉන්න රෙපියුටඩ් කට්ටියක් විරුද්දයිනේ ;)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මේක දැකලා ගොඩක් අයට තරහ යයි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න ඇත්තක් තියෙනවද කියලා

    Chinthaka_tc බ්ලොග් එකකින් ත්‍රෙඩ් එකක් අරගෙන දැම්මා, ඒක වැරද්දක්.

    ඊට පසුව වෙනත් නව සාමාජිකයෙක්(fake එකක් ලෙස නොකියමි) ඒ බව කියලා Chinthaka_tc හට දරුණු ලෙස බැණ වදිනවා.. ඉතාමත් නරක විදිහට.

    එම බ්ලොග් එක ඔහුගේද කියලත් සැකයක් මතුවෙනවා, එහි ඇත්තේ පරස්පර විරෝධී ප්‍රකාශන.

    මෙය Chinthaka_tc ට මඩ ගැසීමටද..? වෙනත් අදහසක්ද..?

    බ්ලොග් සින්ඩිකේටරයෙන් අපේ ත්‍රෙඩ් අරගන්නවා, අපි ඔවුන්ගේ පෝස්ට් අරගන්නවා. ඒත් එක් පාර්ශවයකට මෙසේ බැනවැදීම අනුමත කරන්න බෑ.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1099903

    ගොඩක් අය මේ දේ විනෝදයට අරගෙන එම ත්‍රෙඩ් එකේ අනවශ්‍ය ලෙස කථා බහ රැගෙන යනවා.

    මේ දැනුත් එය සිදුවෙනවා

    එහි ඒ අයගේ වචනයෙන්ම පාටි දැමීම්, ජොබ් ලබාදීම්, කෙල්ලන්ට ලයින් දැමීම් පවා තිබෙනවා..

    මෙයින් වෙන්නේ කුමක්ද..?

    ත්‍රෙඩ් එක තව තවත් බම්ප් වී Chinthaka_tc හිතාමතා හෝ එසේ නොවී කරන ලද වැරැද්ද ඔහුට තව තවත් වදයක් වීමයි.

    කෙසේ හෝ ඔහු එළකිරි හැර ගියා ලෙසත් ත්‍රෙඩ් එකක් දානවා.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1100474

    ඔහු නැවත ඒවිද නැතිද යන්න ඔහුගේ තීරණයක්, ඒත් ඔහු ටික කලකට හෝ යාමට හේතුව නම් ඔබ සියල්ලයි......


    වැරැද්දක් දැක්කම එයට විරුද්ධ වන්න, ඒත් එය අනවශ්‍ය ලෙස යොදාගන්න එපා.. සමහරු මෙවන් ත්‍රෙඩ් වල ක්‍රිකට් තරඟ වල විස්තර විචාරයන් පවා පෝස්ට් කරනවා පසුගිය කාලයේ දකින්නට තිබුනා.. ඒ කුමන අරමුනකින්ද යන්න ඔබ සිතන්න. නොදැනුවත්කම නම් මෙයින් දැනුවත්වන්න.

    අද Chinthaka_tc වුන දේ හෙට ඔබට වියහැකියි....


    පසු ඇතුලත් කිරීම- මෙහි tag දමා අදාල නොවන reply දමා මේ ත්‍රෙඩ් එකත් වෙනත් අතකට හැරවීම පිරිසක් සැදීපැහැදී සිටිනවා. ඒ අයවත් හඳුනාගන්න:cool:


    Ow ban.
    Meeke innawa hoda wada karanawa balagena inna bari, Aththa kiyanawa balagena inna bari un tikak.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයිඩි එක ගැන කලින් පොස්ට් එහෙක කිව්වා කිව්වෙ මම මෙ තරෙඩ් එකෙ කිව්වා කියලා නැහැ,උබ මෙකෙ දාපු පොස්ට් වලින්උබ ගැන හිතා ගන්න පුලුවන්.;)
    ඉතිං ඕයි දාපු පෝස්ට් එක කෙලින්ම මෙතන දානවකො. උඹ EK වල දාලා තියෙන ඔක්කොම පෝස්ට් හොය හොය ඉන්න බෑ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇවිල්ලා නේන්නං. මේ හොර ID එකකින් ආපු එකෙක් වහෙං ඔරෝ භාශාවෙන් කියනවා ඔය ebook හැටියට ඇවිල්ල තියෙන්නෙ මම කියලා. :growl:

    එහෙම තමයි බං.. තමං හොරකම් කරහම උන්ට අනිත් මිනිස්සුන්වත් පේන්නේ හොරු වගේ....;)
    ඕව ගනන් ගන්න එපා.. :cool:උඹටත් මේ ටිකේ අහක යන බාල්දි තමයි පෙරලන්නෙ.. :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම Sherlock Holmes විදිහට හිතුවා..මම හිතන්නේ chinthaka_tc කියන්නේ E-Books කියන්නේ එක්කෙනෙක්..මේක ඔහුගේ ජනප්‍රිය තාවයට වැඩි කර ගැනීමට කරපු වැඩක්.:confused:

    rep කපන්න එහෙම එපා මෙහෙම කිව කියල..කපනවනම් Sherlock Holmes ගේ කපන්න...:D
    මට නං පේන්නෙ මේ blog hunter කියන්නෙත් chinthaka_tc මයි කියල.
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    කොහෙන් ගත්තා උනත් Source එක දාන්න ඔනෙ ... :yes:
    හොදම දෙ තමන්ගෙම දෙයක් දාන එක .. අනුන්ගෙ එක පොස්ට් එකකින් තමන්ගෙ ඔක්කොම හොද Thread වල ගුනය නැතිවෙනවා .. :)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    me internnet eke dapu deyak thawath onama thanaka share wenna puluwan.oka oya tharam maha lokuwata kiyawanna deyak nemei...godak wena ratawala forums wala ewath ape kattiya sinhalen meke danne.

    anika hondama de u waradda piligaththa
     
    Status
    Not open for further replies.