Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක දැකලා ගොඩක් අයට තරහ යයි. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න ඇත්තක් තියෙනවද කියලා

    Chinthaka_tc බ්ලොග් එකකින් ත්‍රෙඩ් එකක් අරගෙන දැම්මා, ඒක වැරද්දක්.

    ඊට පසුව වෙනත් නව සාමාජිකයෙක්(fake එකක් ලෙස නොකියමි) ඒ බව කියලා Chinthaka_tc හට දරුණු ලෙස බැණ වදිනවා.. ඉතාමත් නරක විදිහට.

    එම බ්ලොග් එක ඔහුගේද කියලත් සැකයක් මතුවෙනවා, එහි ඇත්තේ පරස්පර විරෝධී ප්‍රකාශන.

    මෙය Chinthaka_tc ට මඩ ගැසීමටද..? වෙනත් අදහසක්ද..?

    බ්ලොග් සින්ඩිකේටරයෙන් අපේ ත්‍රෙඩ් අරගන්නවා, අපි ඔවුන්ගේ පෝස්ට් අරගන්නවා. ඒත් එක් පාර්ශවයකට මෙසේ බැනවැදීම අනුමත කරන්න බෑ.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1099903

    ගොඩක් අය මේ දේ විනෝදයට අරගෙන එම ත්‍රෙඩ් එකේ අනවශ්‍ය ලෙස කථා බහ රැගෙන යනවා.

    මේ දැනුත් එය සිදුවෙනවා

    එහි ඒ අයගේ වචනයෙන්ම පාටි දැමීම්, ජොබ් ලබාදීම්, කෙල්ලන්ට ලයින් දැමීම් පවා තිබෙනවා..

    මෙයින් වෙන්නේ කුමක්ද..?

    ත්‍රෙඩ් එක තව තවත් බම්ප් වී Chinthaka_tc හිතාමතා හෝ එසේ නොවී කරන ලද වැරැද්ද ඔහුට තව තවත් වදයක් වීමයි.

    කෙසේ හෝ ඔහු එළකිරි හැර ගියා ලෙසත් ත්‍රෙඩ් එකක් දානවා.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1100474

    ඔහු නැවත ඒවිද නැතිද යන්න ඔහුගේ තීරණයක්, ඒත් ඔහු ටික කලකට හෝ යාමට හේතුව නම් ඔබ සියල්ලයි......


    වැරැද්දක් දැක්කම එයට විරුද්ධ වන්න, ඒත් එය අනවශ්‍ය ලෙස යොදාගන්න එපා.. සමහරු මෙවන් ත්‍රෙඩ් වල ක්‍රිකට් තරඟ වල විස්තර විචාරයන් පවා පෝස්ට් කරනවා පසුගිය කාලයේ දකින්නට තිබුනා.. ඒ කුමන අරමුනකින්ද යන්න ඔබ සිතන්න. නොදැනුවත්කම නම් මෙයින් දැනුවත්වන්න.

    අද Chinthaka_tc වුන දේ හෙට ඔබට වියහැකියි....


    පසු ඇතුලත් කිරීම- මෙහි tag දමා අදාල නොවන reply දමා මේ ත්‍රෙඩ් එකත් වෙනත් අතකට හැරවීම පිරිසක් සැදීපැහැදී සිටිනවා. ඒ අයවත් හඳුනාගන්න:cool:
     
    Last edited:
    • Like
    Reactions: SLSUN

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේවට සමහර අයට ගොඩක් කේන්ති යයි:cool:

    ත්‍රෙඩ් එක තව තවත් බම්ප් වී Chinthaka_tc හිතාමතා හෝ එසේ නොවී කරන ලද වැරැද්ද ඔහුට තව තවත් වදයක් වීමයි.

    චින්තකගේ පැත්තෙන් ගත්තමනම් ඌට අසාධරණයි තමයි. :( හැබැයි ඌ කලේ වරදක්. ඒත් ඌ වරද පිළිගත්තනේ:D අනිත් එකාගේ භාෂමය අවුලක් නිසා ඌට කෙලවුනා. අනික ඒකේ මැදදිම අපි කිව්වනේ ඊ-බුක් කියන එකා පෞද්ගලික තරක් පිරිමහන්නේ කියලා:cool:

    ඒත් ඌට ලොකු උවමනාවක් තිබ්බනම් මේකේ අනිත් අය කරනවා වගේ ත්‍රෙඩ් 2ම ක්ලෝස් කර ගන්න තිබ්බා නේද. අනික හොඳට ඒවා පුරුදුයිනේ සම හරක් ට:lol: ;)

    වැරැද්දක් දැක්කම එයට විරුද්ධ වන්න, ඒත් එය අනවශ්‍ය ලෙස යොදාගන්න එපා.. සමහරු මෙවන් ත්‍රෙඩ් වල ක්‍රිකට් තරඟ වල විස්තර විචාරයන් පවා පෝස්ට් කරනවා පසුගිය කාලයේ දකින්නට තිබුනා.. ඒ කුමන අරමුනකින්ද යන්න ඔබ සිතන්න. නොදැනුවත්කම නම් මෙයින් දැනුවත්වන්න.
    :lol: මෙන්න අරමූන ත්‍රෙඩ් එකේ.
    අනිත් ඒවානම් දන්නේ නෑ ඒත් මමනම් ක්‍රිකට් අප්ඩේට්ස් දාපු ත්‍රෙඩ් එකක් තිබ්බා. ඒකේනම් කිසිම ද්වේෂසහගත අරමුණක් තිබ්බේ නෑ මගේ:shocked::eek:
    මොකද ඒක සාරංශය අරන් බැලුවොත් ත්‍රෙඩ් ස්ටාටර් + විත්තිකාරයා එකම පුද්ගලයා, :shocked:මේ ලෝකේ කොහෙවත් තමන්ම තමන්ට මඩ ගහ ගන්නේ නෑනේ. ඉතින් අපි ඌට ප්‍රසිද්ධ වෙන්න උදව් කලා. අපිට එහෙම කාවවත් අපහසුතාවයකට පත් කරන්න උවමනාව තිබ්බනම් ඒකට ඔය පිරිමි ගෑනු මාරු වෙච්ච ත්‍රෙඩ් තිබ්බා. ඒවා කලේ නෑ. මොකද ගැරඬි මරලා පව් පුරවගන්න බෑනේ;):lol:

    අද Chinthaka_tc වුන දේ හෙට ඔබට වියහැකියි....
    "ඔබට අතීතයේ වූවා විය හැකියි" නේද:lol::lol:

    තරහ යන අය පිළිතුරු දක්වන්න:lol::lol:
     
    Last edited:

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ya :yes: oya wage thread eka bump karana eka boladha kriyaawak...:):D
    but godak aya wena wadak nathi nisa karana dewal
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    Chinthaka _tc ගේ ප්‍රශ්නේ විසදුනා මචන්......e Book කියන member ගේ නංගිගේ බ්ලොග් එක තමය් ඒ කියන එක බොරුවක්.......බ්ලොග් එකේ owner ම ඇවිල්ල කිව්වා එයාගේ බ්ලොග් එක copy කලාට කිසි ප්‍රශ්නයක් නෑ කියල.....
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    kathawa aththa machan .. mamath seen eka dakka ... varaddak dakkoth a varadda hada ganna hati hodin kiyala denna one ... ekata boruwata thread dala kunuharupen banina eka varadei
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Chinthaka _tc ගේ ප්‍රශ්නේ විසදුනා මචන්......e Book කියන member ගේ නංගිගේ බ්ලොග් එක තමය් ඒ කියන එක බොරුවක්.......බ්ලොග් එකේ owner ම ඇවිල්ල කිව්වා එයාගේ බ්ලොග් එක copy කලාට කිසි ප්‍රශ්නයක් නෑ කියල.....

    එහෙනම් මේකත් යම් පාර්ශවයකගේ ලෙස සිතන්න පුළුවන්, අයිතිකාරයා වගේ බොරුවට රඟපාලා ප්‍රශ්න ඇතිකරන්න හදන එක
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එහෙනම් මේකත් යම් පාර්ශවයකගේ ලෙස සිතන්න පුළුවන්, අයිතිකාරයා වගේ බොරුවට රඟපාලා ප්‍රශ්න ඇතිකරන්න හදන එක
    ඒ ඇත්තටම ආවේ අය්තිකාරය තමය්.......කව්රු හරි චින්තක එක්ක පරණ තරහක් තියෙන කෙනෙක් තමය් මේ වැඩේ කරලා තියෙන්නේ.......
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    චින්තකට වුන වැඩේ අසාධරණයි කියලා පිළිගන්නවා. ඒත් ඔය සමහර කට්ටිය ඉන්නවා නේද කොච්චර වැරදි කළත් හදාගන්නේ නැති අය
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    sorry machan tread eka continue karata.. mama beluwe oya tread eke thiyena awula tikak amathaka wenna (hithin ain wenna) ekka poddak joke ekak karala inna.. nethnam matath thibuna kunuharapayen benala danna..mama ehema kale nehe.. ehema kalothnam dennatama hoda nethi nisa... OK onna mama e tread ekata comments daana eka neweththuwa..thawa podi deyak... mama ubata wada junior nisa kiyanne..mage weradi monawa hari thiyenawanam PM ekak daapan..elakiri..
     
    Status
    Not open for further replies.