Chinthaka_tc හා ElaKiri members

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    me internnet eke dapu deyak thawath onama thanaka share wenna puluwan.oka oya tharam maha lokuwata kiyawanna deyak nemei...godak wena ratawala forums wala ewath ape kattiya sinhalen meke danne.

    anika hondama de u waradda piligaththa
    :yes::lol: එහෙම එක්කෙනෙක් තමයි මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙත්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපිත් ඉතිං බාල්දියක් තියෙනවා දැක්කහම ඒකට පයින් පාරක් ගහගෙන නෙ යන්නෙ. ඒක වෙන්න ඇති. ;)

    ඒක නම් සම්පූර්ණ ඇත්ත කතාව... :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඊ බුක් කියන්නෙ kosandpol ම තමා
    2043_fail_camera_Fail-s500x420-10287-580.jpg


    :lol::lol:
     

    Mozilla

    Well-known member
  • Malaa mamat track eken pita post dhammane:eek::eek::shocked::shocked: mama haduwet katthiyawa hinaagassala ganna. migaa uba e thread eka hodhata kiyoola balala kathaakarapan mokakdha api kere kiyala mama hithanne naha sad mood eke inna ewunwa satutu karana eka waradhak kiyala meka kiyoolaa kage hari hitha ridunanam sorry:rolleyes::rolleyes:



    :yes::yes: ඔව් බං මාත් එහෙම තමා.අඩුම ගැනේ අම්මට බනින එක නතර කරගන්න පුළුවන් උනා කියල හිතනවා.අන්තිමට අපිනේ වැරදි :(:(
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :yes::yes: ඔව් බං මාත් එහෙම තමා.අඩුම ගැනේ අම්මට බනින එක නතර කරගන්න පුළුවන් උනා කියල හිතනවා.අන්තිමට අපිනේ වැරදි :(:([/QUOTE]
    :( Ekane
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    --------------------------------------------------------------------------------------------------------------------​

    Share with me


    :eek: මොක්ද බං මේ හැම එකේම උඹත් එක්ක ශෙයාර් කරන්න කියන්නේ:lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටිකට් වෙලෙන්දා;9786894 said:
    අයි පී එල් ටිකට් ඕන කාටද?? ලාබෙට දෙනවා. මට පී ඇම් කරන්න :yes::yes:
    මේ මොකෙක්ද මේ සුරුට්ටු පත්තු කරගන්න හදන්නේ ?
     
    මේ මොකෙක්ද මේ සුරුට්ටු පත්තු කරගන්න හදන්නේ ?

    tickets ඕන නම් පී ඇම් කරන්න. වර්ල්ඩ් කප් එකේදිත් අපි ලාබෙට ටිකට් දීලා මැච් බලන්න යන්න බැරුව ලත වෙච්ච අයට උදව් කරා. අයි පී එල් එකටත් අපි ඔබට උදව් කරන්න ලෑස්තියි:):)
     
    Apr 5, 2011
    4
    0
    0
    ටිකට් වෙලෙන්දා;9786894 said:
    අයි පී එල් ටිකට් ඕන කාටද?? ලාබෙට දෙනවා. මට පී ඇම් කරන්න :yes::yes:

    ලංකාවෙ මැච් කීයක් තියේද අයිය
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Chinthaka Karala thiyenne Waradi wadak thamay,Eth e parshne Wisadanna one tharam widi Thiyenawa.Uuth Kollek.Modaya wage Awilla Uta bannata wadak naha.Nikan Online Key board weerayo wenna hadanna epa,Kollonta banala.Banna ekata Ugey ID eken enna tharam wath kondak nathi ekek.hehe
     
    Apr 5, 2011
    4
    0
    0
    ටිකට් වෙලෙන්දා;9786990 said:
    :lol: ඒ පණ්ඩිතකම් උඹට වැඩක් නෑ නේ. ටිකට් ඕන නම් පී ඇම් කරෆන්

    නෑ අයිය, ආර් ප්‍රේමදාස එකේ නං ටිකට් 4ක් මට දෙන්න, හම්බන්තොට, තිස්සමහාරාම, වන්කරේ, බංගබන්ධු වල ටිකට් අරන් වැඩැක් නෑනෙ අප්ප, ප්‍රේමදාශ එක තාප්පෙන් එහා පැත්තෙනෙ
     
    Status
    Not open for further replies.