හෆොයි වඩේ කන්නත් 18+ වෙන්න ඕනිද ?වැඩේ දෙන්න තෝ සල්ලි දුන්නද?අනික උබව ඇතුලට ගන්නත් බැ.18 වැඩ අඩුයි.![]()

හෆොයි වඩේ කන්නත් 18+ වෙන්න ඕනිද ?වැඩේ දෙන්න තෝ සල්ලි දුන්නද?අනික උබව ඇතුලට ගන්නත් බැ.18 වැඩ අඩුයි.![]()

kaudhame ශෙනා??? anyway thanks machan
--------------------------------------------------------------------------------------------------------------------


මමත් නෑ ඕවට
මේකේ චැට් කරන්න එපා යකුනේ. අරුන් දෙන්නා ආයේ එනකන් ත්රෙඩ් එක තියෙන්න ඕනි. ක්ලෝස් කලොත් වැඩක් නෑ![]()


denui note une


මමනම් නෙමේ. ඒක නෙමේ කෝම හරි කැපුනට වඩා හොයගත්තා නේ?![]()





Thanks machan
--------------------------------------------------------------------------------------------------------------------


අඩෝ ඉතුරු වෙච්ච සම්බෝලේ දීපන්කඩේ වහන්න යන්නේ.මන් යනවා නිදාගන්න හොදේ


ubala beebaddo tika methnath bonna set una needa?? kethai hode..mata horen set una eka.. uba nidaganna yana eka hodai, nethnam me tread eka bump koranawa kiyala aith kawuru hari tread ekak daai..කඩේ වහන්න යන්නේ.මන් යනවා නිදාගන්න හොදේ


අඩෝ ඉතුරු වෙච්ච සම්බෝලේ දීපන්
බබෙක් ඉන්නවා බඩගින්නේ
හැබැයි සම්බෝලෙටත් කොපි රයිට් වදියිද දන්නේ නෑ උගේ නමින්![]()

අඩෝ ඉතුරු වෙච්ච සම්බෝලේ දීපන්
බබෙක් ඉන්නවා බඩගින්නේ
හැබැයි සම්බෝලෙටත් කොපි රයිට් වදියිද දන්නේ නෑ උගේ නමින්![]()


ubala beebaddo tika methnath bonna set una needa?? kethai hode..mata horen set una eka.. uba nidaganna yana eka hodai, nethnam me tread eka bump koranawa kiyala aith kawuru hari tread ekak daai..![]()


මං වැරදිද?මේ එක නෙමේ උබ මොකෝ මේ රැ වෙලා කොරන්නේ?


ade ubanee ara ballooobhat kanne nathi suruttu kaarayadenui note une
--------------------------------------------------------------------------------------------------------------------

koheda ithin ubala set wela anumatha wenawa..mama mehe thaniyen innawa..![]()
ඇයි නෝනා කෝ?noona eyage gedara..mama mage gedara..ubata jinage pot eke..ඇයි නෝනා කෝ?


noona eyage gedara..mama mage gedara..ubata jinage pot eke..![]()

welaමේවට සමහර අයට ගොඩක් කේන්ති යයි
චින්තකගේ පැත්තෙන් ගත්තමනම් ඌට අසාධරණයි තමයි.හැබැයි ඌ කලේ වරදක්. ඒත් ඌ වරද පිළිගත්තනේ
අනිත් එකාගේ භාෂමය අවුලක් නිසා ඌට කෙලවුනා. අනික ඒකේ මැදදිම අපි කිව්වනේ ඊ-බුක් කියන එකා පෞද්ගලික තරක් පිරිමහන්නේ කියලා
ඒත් ඌට ලොකු උවමනාවක් තිබ්බනම් මේකේ අනිත් අය කරනවා වගේ ත්රෙඩ් 2ම ක්ලෝස් කර ගන්න තිබ්බා නේද. අනික හොඳට ඒවා පුරුදුයිනේ සම හරක් ට![]()
මෙන්න අරමූන ත්රෙඩ් එකේ.
අනිත් ඒවානම් දන්නේ නෑ ඒත් මමනම් ක්රිකට් අප්ඩේට්ස් දාපු ත්රෙඩ් එකක් තිබ්බා. ඒකේනම් කිසිම ද්වේෂසහගත අරමුණක් තිබ්බේ නෑ මගේ
මොකද ඒක සාරංශය අරන් බැලුවොත් ත්රෙඩ් ස්ටාටර් + විත්තිකාරයා එකම පුද්ගලයා,මේ ලෝකේ කොහෙවත් තමන්ම තමන්ට මඩ ගහ ගන්නේ නෑනේ. ඉතින් අපි ඌට ප්රසිද්ධ වෙන්න උදව් කලා. අපිට එහෙම කාවවත් අපහසුතාවයකට පත් කරන්න උවමනාව තිබ්බනම් ඒකට ඔය පිරිමි ගෑනු මාරු වෙච්ච ත්රෙඩ් තිබ්බා. ඒවා කලේ නෑ. මොකද ගැරඬි මරලා පව් පුරවගන්න බෑනේ
"ඔබට අතීතයේ වූවා විය හැකියි" නේද
තරහ යන අය පිළිතුරු දක්වන්න![]()

