Beauty and Fashion ~ Discover your beauty in you ~

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
conditioner use karanna damage hair walata.. DOve eke damage therapy walata tyena ekath hondai. mang use karanne eaka thamai :)

umm konde gel wenuwata use karanna puluwan leav on conditioner ekak.. eakatath konde ehe mehe yannathuwa eka tenakata karala tyenawa.. mage konde yata tika loku curls tyenawa, eawa awul wennathuwa thiya ganna mama use karanneth leav on conditioner ekak thamai ( dove product ) :D

Anika tamai.. oyage konde dan rebond karala damage welane tyenne.. so sathiyakata eka paarak wath biththarayak daanna.. konde hungak healthy wenawa :D ;)

Thanks

Gel nathuwa use karanna puluwan oil ekak nadda? coz i don't like to use gel
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Thanks

    Gel nathuwa use karanna puluwan oil ekak nadda? coz i don't like to use gel

    මම මේක SRIDAS සහෝදරයා ගාපු STOP JEL Thread එකට දාපු රිප්ලයි එකක්.......නමුත් සියළුදෙනා ගේ සිත සුව පිණිස වෙනම Thread එකක් විදියට දාන්න කල්පනා කලා.........

    ජෙල් වලට මෙන්න විකල්පය.......මමත් ජෙල් ගාලා නාගෙන තියෙනවා හොදට. නමුත් මට විකල්පයක් ලැබුණා. එළකිරියො සියළු දෙනා ගේ දැන ගැනීම පිණිස මම මේ දේ ගැන කියන්නම්.

    මේක ගෙඩි ජාතියක්. පෙනෙල ගෙඩි කියල කියන්නේ. (වැල් පෙනෙල නෙවෙයි රජෝ..!!!!) රත්තරං බඩු හදන අය මේක විශාල වශයෙන් භාවිතා කරනවා රත්තරං බඩු සුද්ද කරන්න, මොකද මේකෙ සබන් ගතියක් තියෙන නිසා. මේක රට ඉදි ගෙඩියක් වගේ එකක්. ඇතුලේ ලොකු ඇටයක් තියනවා. මේ ඇටය ඉවත් කරලා පිට පොත්ත ටිකක් වෙලා වතුරෙ දාලා තියලා අත් දෙක අතර තියල පොඩ්ඩක් රෝල් කලාම සබන්‍ පෙන වගේ දෙයක් ඇති වෙනවා. මේකයි කොණ්ඩෙ ගාන්න තියෙන "ජෙල්" එක. මේක ගාලා වේලුණාම නැතිනම් ඩ්‍රයර් එකක් දාලා වේලුවාම හිස කෙස් ආයේ හෙල වෙන්නෙවත් නැතුව තියනවා. ටිකක් වැඩියෙන් දැම්මොත් කොණ්ඩෙ හෙල්මට් එකක් දැම්ම වගේ වෙනවා. ඒ තරම් සවි වෙනවා. (ගාලා ඒසී එකේ හිටියා ම හරි...!!) නෑවාම සේදිලා යනවා., කොණ්ඩෙට බැදෙන දූවිලි වගේ දේවලුත් එක්කම. හිසත් සෑහෙන්න සිසිල් වෙනවා. මේක කියල දුන්නේ මම පේරාදෙණියෙ ඉන්න දවස් වල කෙරමිණිය ආයුර්වේද විදුහලේ ආයුර්වේදය ඉගෙන ගත්ත නේපාලයේ සුමන හාමුදුරැවෝ. මේ ‍ශාකය හිස කෙස් සදහා වැළදෙන රෝග ගණනාවකට ප්‍රතිකාර විදියට භාවිතා කරන බව තමයි උන් වහන්සේ වදාලේ.

    ම‍ම දැනට අවුරුදු 12ක් වෙලේ ඉදන් හිසේ ගාන්නේ මේක. මගේ කොණ්ඩෙට තියන එකම ලෙඩේ ඉක්මණින් වැඩෙන එක මේක ගාද්දී. මගේ කොණ්ඩෙ එක ගහක් තාම සුදුවෙලා නැහැ...විශ්වාස කරයිද මන්දා...!!!

    මේක සිංහල බෙහෙත් බඩු කඩවලින් ගන්න පුළුවන්. හැබැයි රටඉදි වගේ පෙණුම තියන හොදට මෝරපු ඒවා ගන්න. ග්‍රෑම් 500ක් 100/= නිතර වෙන්නේ .ලාබයි අත උඩින්. ග්‍රෑම් 500 ක් ගත්තාම මාස 6-8ක් ගාන්නත් පුළුවන්, මොකද එක ගෙඩියක් එකවරකට වඩා පාවිච්චි කරන්න පුළුවන් නිසා. බය නැතුව ගාන්න. අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි කියන්න පුළුවනි........!!!

    ගාලා ප්‍රතිඵල මේකෙම දාන්න.....!!!අනිත් අයටත් දැන ගන්න....!!!!!!!!!

    :yes::yes::):):cool::cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1117682
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    ටික දවසකින් මේ පැත්තෙ එන්නත් බැරි උනා.. ඕන් ඉතින් වෙලාවක් ලබුන ගමන් මේ පැත්තෙ ඇවිත් යන්න ආවා..

    හරි.. අද මම කියලා දෙන්න යන්නෙ කොහොමද මැනිකියෝ එකක් කරගන්නෙ කියලා..
    මේ කියන සත්කාරය අපි කරන්නෙ අත් වලට..ඔයාලගෙ අත් නියපොතු පිලිවෙලට ලස්සනට පිරිසිඩුවට තියා ගන්න ක්‍රමයක් තමයි මේක..

    මුලින්ම අපි වතුර පුරවා ගත් කන්ටේනර් (බේසමක්) එකක් අරගෙන ඒකට චුට්ටක් හෑන්ඩ් වොශ් එකක් දාලා හොඳට පිරිසිදු කරගන්න..

    පස්සෙ නේල් ෆයිල් හෝ එමරි බෝඩ් එකක් අරගෙන හොඳට නියපොතු කැමති ආකාරයට හැඩ කරගන්න.
    පස්සෙ කියුටිකල් ඔයිල් ටිකක් නියපොත්ත මත තවරලා චුට්ටක් මසාජ් කරලා පසුව ක්යුටිකල් පුශර් එකෙන් හොඳට ඇතුලට තල්ලු කරන්න.. පස්සෙ අර නියපොත්ත අග තියෙන චූටි කියුටිකල් එකේ වයර් එක වගේ එක කියුටිකල් කටර් එකකින් කපා ඉවත් කර ගන්නවා.

    ඊට පස්සෙ ඔරේන්ජ් ස්ටික් එකක් බාවිතා කොට නියපොත්ත ඇතුලත තියෙන කුනු ඉවත් කර ගන්නවා..

    ඊට පස්සෙ මැනිකියෝ ස්ක්‍රබ් එකකින් හොඳට අත පිරිසිදු කර ගන්න.. පසුව එය සෝදා හැර එයට සුදුසු පැක් එකක් තවරා විනාඩි පහලොවක් පමන තබන්න.. පසුව එය සෝදා හැර මසාජින් ක්‍රීම් තවරා හොඳින් සම්බාවනය කර ගන්න.

    දැන් අත් විඳින්න ලස්සන නිය පෙලක් සමඝ සුදු වෙච්ච සුමුදු අතක්.. සුමුදු සුදු අතකින් හස්බන්ඩ් ගෙ මූන එහෙම අත ගාද්දි එයාට ආස හිතෙයි.. :rofl:
     
    • Like
    Reactions: cryztalz

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727

    ;) ;)

    කන්ටේනර් wage wedida danne na..... :shocked: :lol:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......

    මට නම් මේවා ග්‍රීක් වගේ..