
එල ත්රෙඩ් එකක්
අදමයි දැක්කේ


yo battiz tell me a real time solution for acne's and acne black marks :S :S

Y ? dat day i told ya ryt ? for the acne u shud do a acne facial and also a Micro treatment. these are can not be done at home. u shud go to a salon and get it done. trust me, once u do it, ur marks pimple patched will be permenantly gone.![]()
i hit 6000ටික දවසකින් මේ පැත්තෙ එන්නත් බැරි උනා.. ඕන් ඉතින් වෙලාවක් ලබුන ගමන් මේ පැත්තෙ ඇවිත් යන්න ආවා..
හරි.. අද මම කියලා දෙන්න යන්නෙ කොහොමද මැනිකියෝ එකක් කරගන්නෙ කියලා..
මේ කියන සත්කාරය අපි කරන්නෙ අත් වලට..ඔයාලගෙ අත් නියපොතු පිලිවෙලට ලස්සනට පිරිසිඩුවට තියා ගන්න ක්රමයක් තමයි මේක..
මුලින්ම අපි වතුර පුරවා ගත් කන්ටේනර් (බේසමක්) එකක් අරගෙන ඒකට චුට්ටක් හෑන්ඩ් වොශ් එකක් දාලා හොඳට පිරිසිදු කරගන්න..
පස්සෙ නේල් ෆයිල් හෝ එමරි බෝඩ් එකක් අරගෙන හොඳට නියපොතු කැමති ආකාරයට හැඩ කරගන්න.
පස්සෙ කියුටිකල් ඔයිල් ටිකක් නියපොත්ත මත තවරලා චුට්ටක් මසාජ් කරලා පසුව ක්යුටිකල් පුශර් එකෙන් හොඳට ඇතුලට තල්ලු කරන්න.. පස්සෙ අර නියපොත්ත අග තියෙන චූටි කියුටිකල් එකේ වයර් එක වගේ එක කියුටිකල් කටර් එකකින් කපා ඉවත් කර ගන්නවා.
ඊට පස්සෙ ඔරේන්ජ් ස්ටික් එකක් බාවිතා කොට නියපොත්ත ඇතුලත තියෙන කුනු ඉවත් කර ගන්නවා..
ඊට පස්සෙ මැනිකියෝ ස්ක්රබ් එකකින් හොඳට අත පිරිසිදු කර ගන්න.. පසුව එය සෝදා හැර එයට සුදුසු පැක් එකක් තවරා විනාඩි පහලොවක් පමන තබන්න.. පසුව එය සෝදා හැර මසාජින් ක්රීම් තවරා හොඳින් සම්බාවනය කර ගන්න.
දැන් අත් විඳින්න ලස්සන නිය පෙලක් සමඝ සුදු වෙච්ච සුමුදු අතක්.. සුමුදු සුදු අතකින් හස්බන්ඩ් ගෙ මූන එහෙම අත ගාද්දි එයාට ආස හිතෙයි..![]()

I'll ask when i feel like i need some advice.. nice thread!wht micro treatment??i hit 6000

haffoo.. thank god I'm a guy
not that I'm not interested in fashion thoughI'll ask when i feel like i need some advice.. nice thread!

The treatment provide the skin a non-surgical refinishing procedure by the effect of crystal dermabration. It abrades and rub off the cuticle layer with the help of micro-crystal. The vacuum function will suck the the cuticle and dirt particles. This therapy will remove the debris, blemish, wrinkle, pigmentation and some of the scars. After the operation, the skin turns to be soft, smooth, tender, young, rejuvenating
http://kbeautycare.en.made-in-china...tal-Peeling-Skin-Care-Exfoliator-KM-780-.html
![]()
Saloon wala karanwada??

Adhasa hondai good work! Mekata habai oya thawa intro eka liwwa nam hondai. kattiyata therenawa madi athi oya kiyana eka.
Anyway mama palamu prashne ahanam. Season ekata anuwa, festival walata anuwa fashion wenas karana ekada honda nathan ekama fashion ekak thiyagena minissu athare thamange uniqueness ekak hada ganna ekada?
