Why Tsunami hits Japan!!!

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    :( පව්... මාලුයි, කෑම හදන එවුනුයි, කන එවුනුයි ඔක්කොම පව් :(
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අඩො ඇත්තටම පව් බන්, මමත් මාළු, මස් කන එක නවත්තන්න ගොඩක් උත්සහ කලා බන්, එත් අපේ අම්මා මට බනිනවා තවත් කෙට්ටු වෙන්නද හදන්නෙ කියලා, කාලයක් නොකාම හිටියා බන් එත් අම්ම කොහොම හරි කෑමට මික්ස් කරලා දෙනවා බන්
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    අමු තිරිසන්නු නේ..

    සුනාමි 1ක් නෙමෙයි 10-15 ඇවිල්ලා ගියත් මුන්ගෙ පව් හේදෙන්නෙ නෑ..


    අපිටත් පව් පිරෙනවා බන් මේවා බලන කොට...