baninna ottu na.hamo ganama neme

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
aththak tiyena nisa thama meka liwwe.samaha aya aka therun gan na.kamak na.man post 1 dala ethanin ehata yan na.:) podi hari wenasak wenavanan a waradi wala a athi.man sarthakay :)
 
dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    ane mama nam danne na ayya. Mata tharkikawa hithanna ba ne. Ithin mage gon kamata ehema ai kiyanna tharamwat danne na. Ayya kiyana deyak aththa wenna athi. Lolz :P :P ;)

    apo tharkikawa kiyanna oni ne... hadawathen kiyanna ko (hora hith ne thiyenne;)) :lol::lol:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    බස් එකකෙන් යන එකක් ඇහුවොත් බෑ කියන්නේ ඇයි ? :rolleyes::(
    CBR එකෙන් ආවම ඌට කැමති වෙන්නේ ඇයි ? ;)
    නගාල තමයි ඕව දන්නේ අයි ඩෝන්ට් නො වයි...!! :eek:

    :lol::lol::lol:
     
    Last edited:

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    Meya mayam parak danawa wage...........

    Dagayooooo Ahuwenta epa mewata........

    kello ohommmamai...............

    ane ayye...tharkikawa hithannawath bari apita kohenda mayam dala allaganna tharam molayak? :lol::rofl::P:D

    (anika mama mayam dala allaganna ona ekkena allagena iwarai. aye ithin jeewitheta katawath mayam dala allanna ona na. :lol: :lol: ahu wune eyada mamada kiyala nam thama api dennatama sure na. ;);))
     
    Last edited:
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    බස් එකකෙන් යන එකක් ඇහුවොත් බෑ කියන්නේ ඇයි ? :rolleyes::(
    CBR එකෙන් ආවම ඌට කැමති වෙන්නේ ඇයි ? ;)
    නගාල තමයි ඕව දන්නේ අයි ඩෝන්ට් නො වයි...!! :eek:

    :lol::lol::lol:

    :lol: patta kathawa.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේවගේ කස්ටියත් ඉන්නවා තමා............
    මම නං පුළුවං හැම වෙලාවෙම කාන්තා පාර්ශවයට ඉඩදෙනවා..........
    හැබැයි ඉතිං සමහරු නං ඒක වැරදි විදියටත් හිතනවා.......
    අමුතු විදිහට බලනවා......
    ඒ වෙලාවට තමා ඉතිං මල පනින්නේ.........
    මොනා කරන්නද ඉතිං
    මට නං හැම තිස්සෙම අපේ අම්මව මතක් වෙනවා අමාරුවෙන් යන ගෑනු කෙනෙක්ව දැක්කහම.........
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ane ayye...tharkikawa hithannawath bari apita kohenda mayam dala allaganna tharam mplayak? :lol::rofl::P:D

    (anika mama mayam dala allaganna ona ekkena allagena iwarai. aye ithin jeewitheta katawath mayam dala allanna ona na. :lol: :lol: ahu wune eyada mamada kiyala nam thama api dennatama sure na. ;);))

    sure ekatama campus eke loku dathakata set wela galawanawa athi.:D
    api danne nadda meyala dana mayam :)
    bus ekeda L ekeda ground ekeda koheda set wenne denna dan
    kaju kalenam thahanamlu neda
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    sure ekatama campus eke loku dathakata set wela galawanawa athi.:D
    api danne nadda meyala dana mayam :)
    bus ekeda L ekeda ground ekeda koheda set wenne denna dan
    kaju kalenam thahanamlu neda

    ane me, oya ekka nevei ne katha kale. api set wena than gana oya hoyanna ona na. kohomath oya ona honda deyak baldu karala, eka gana jara widiyata katha karana kuhakayek kiyala hamoma dannawa. :P :P :growl:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    කොල්ලන්ට මොනා වෙලාද මන්දා.....
    කෝච්චි වල බස් වල
    දෑන් මුලින්ම ඉදගන්නෙ අයියලා,
    ෆූට්බෝඩ් වල ගෑනු අය!!
    කන් දෙකේ වයර් එල්ලන්,
    ඈස් පියා ගෙන මනෝ ලෝකෙ,
    දවල් හීන බල බල
    වෑඩිහිටියෙක් නෑග්ගත්
    අන්දයි හෑම තිස්සමෙ,
    අනෙ මන්දා දෑන් වෑඩියෙන් කේලන් කියන්නෙ
    තරුන කොල්ලො බස් වල,
    කොල්ලොත් මිනිස්සු තමා
    අමාරුකන් දෑනෙනවා,
    ඒ දේට වඩා දෑන් හොද ගති ගුන නෑති බව පෙනවා,
    ඈහට කනට පෙනෙන රූපයක් ලග ඈස් ඈරුනම
    ඈස් ඈරෙන ලස්සන,
    ඈත්තම කතාව ගෑනු මායන් 64 යි නන්
    කොල්ලන්ට තියෙනවා ඒකෙ හතර ගුනය

    අනේ අනේ.......

    ඔව්වා මායම් නෙවෙයි......
    අත්දැකීම්..............

    මොකද ගැහැණු පාර්ෂවයට දීපු ආසනයක් කවදාවත්ම ආපහු ලැබෙන්නෙ නෑ..... එයාල ඒක වෙන කාට හරි දීල තමයි බහින්නේ.... කවදාවත් තමන්ට ඉදගන්න ආසනයක් දීපු කෙනාට ආපහු ආසනය දෙන්න ඕන කියන එක ගැහැණු අයට අමතක වෙනවානේ......

    අනික තමයි ගැහැණු අය දැන් සම තැන ඉල්ලනවානේ....... ඔහොම තමයි සම තැන දෙන්නේ.... වෙන විදිහක් එහෙම තියනවාද...?​
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    ane ayye...tharkikawa hithannawath bari apita kohenda mayam dala allaganna tharam molayak? :lol::rofl::P:D

    (anika mama mayam dala allaganna ona ekkena allagena iwarai. aye ithin jeewitheta katawath mayam dala allanna ona na. :lol: :lol: ahu wune eyada mamada kiyala nam thama api dennatama sure na. ;);))

    :shocked: buwata deyangema pihitayi ehenam... :D :lol: ko oyage yaluwa nedda ? :lol: