Aravinda And Mahela

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    වල් සක්කිලි බල්ලො හින්ද දැන් ක්‍රිකට් වලටත් හෙණ ගහන්න පටන් අරන්:growl::growl::growl::growl::growl:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Haffoi mokak hari loku seen ekak thiyna patai

    මොකක් හරි ලොකු සීන් එකක් වෙලා වගෙයි. මේ මොකද බං මේ වෙන්න යන්නේ.:nerd::nerd::shocked::shocked::(

    :yes::yes: Mokak hari Deyak wela tiyenawa....Api balamu.......kohomath hoda hoda sellan eliwena jameta ne

    එන්න එන්න එන්න
    දැසෙ නැගුන කදුලු
    වැඩි කරන්න එන්න
    සිනහ මලින් පිරුණු මුහුණූ
    අඩනව බලන්න එන්න
    එකතු වෙලා සැවොම
    හොරෙන් අඩමු එන්න
    රාජපක්ෂ දරුවො රට කනවා මෙන්න

     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@

    එන්න එන්න එන්න
    දැසෙ නැගුන කදුලු
    වැඩි කරන්න එන්න
    සිනහ මලින් පිරුණු මුහුණූ
    අඩනව බලන්න එන්න
    එකතු වෙලා සැවොම
    හොරෙන් අඩමු එන්න
    රාජපක්ෂ දරුවො රට කනවා මෙන්න


    ade uba neda me eye pereda tharunyata hetak da mokak da 1k innawa kiyala thread damme ???? moko me wes peralila. election 1n passe ubath illa as unada :D
     

    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    lankawe cricket wala awasanaya wiya hakei...!!! bloddy politics gets into evry shit...!! scre all da f**king politicians...!!!!
     

    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    *** Sri lanka cricket වලට සුභ අනාගතයක් ***

    ලංකාවෙ Cricket වලට කනකොකා හැඩුවා වගෙයි
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචන් මතකද අරවින්ද දවසක් කිව්වා එයාට ටීම් එක තෝරන්න අනවශ්‍ය බලපෑම් වෙනවා නම් එයා තේරීම් කමිටුවෙන් ඉල්ලා අස් වෙනවා කියල. මෙතන මොකක් හරි ලොකු case එකක් තියෙනවා........:nerd::nerd::nerd: