Sandata Adare kalaata

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හඳට අපි අදරේ කලාට...
    අපිට කවදාවත් හඳ ලං වෙන්නෙ නෑ
    අහස් වියන යට ඉඳගෙන.....
    හැමදමත් අපි එක්ක හිනා වෙවී ඉන්නවා
    හඳ අපිට අදරේ නැති වුනත්..............
    අපි හඳට අදරේ කරන එක නවත්තන්නෙත් නෑ
    ලබා ගන්න බැරි බව දැන දැනත්
    හමදැම ආදරේ කරනවා..........
     
    Last edited: